බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද අනුෂ්කා දුන් සාක්ෂිය…

by editor
මැයි 12, 2026
in පුවත්
Kapila_c
Share on FacebookShare on Twitter

එයාර් බස් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන දෙකක අල්ලස් ගත්  සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුවෙක් වූ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු  ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධව මරණය සම්බන්ධව මරණ පරීක්ෂණ සාක්ෂි විමසීම අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී සිදුකරනු ලැබුවේය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන  පිළිබඳ කරුණු දක්වමින් වැඩිදුර වාර්තාව සමග පශ්චාත්  මරණ පරීක්ෂණයට අදාලව ඇමිණුම්  දෙකක් අධිකරණයට ඉදිරිපත් කළේය.

මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දීමට අද විවෘත අධිකරණය  හමුවේ කපිල චන්ද්‍රසේනගේ  ඥාතීන්වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිය ඇතුළු සාක්ෂිකරුවන් අට දෙනෙක් පෙනී සිටියහ. විමර්ශන නිලධාරීන් කියා සිටියේ අපරාධ ස්ථානයේ තිබී සොයා ගත් ඖෂධ වර්ග කීපයක් හා රුධිර සාම්පල කීපයක් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත් බවය.

ගෙල බැඳි පටිය සහ අපරාධ ස්ථානයේ තිබී සොයා ගත් නම සඳහන් නොකළ ඖෂධ  රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළේ දැයි මහේස්ත්‍රාත්වරයා එහිදී  විමසුවේය. ඊට පිළිතුරු  දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කියා සිටියේ ගෙල වැල ලා ගැනීමට යොදාගත් පටිය අද රස පරීක්ෂවරයා වෙත යොමු කළ බවය.

ඖෂධ වර්ග ද යැවීමට ඉදිරියේ දී කටයුතු කරන බව ඔවුහු පැවසූහ. කපිල චන්ද්‍රසේනගේ දුරකථනය අධි ආරක්ෂිත දුරකථන මාදිලියක් බවත් එය සුදුසු ආයතනයකට යොමු කර විවෘත කරගැනීමට කටයුතු කරමින් සිටින බවත් විමර්ශන නිලධාරීහු අධීකරණයට දැනුම් දුන්හ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අනුෂ්කාගේ සාක්ෂිය

හිටපු ක්‍රිකට් ක්‍රිඩක අරවින්ද ද සිල්වාගේ බිරියවන කපිල චන්ද්‍රසේනගේ බිරියගේ සහෝදරිය වු   ප්‍රියංගි අනුෂ්කා දිසානායක පැවසුවේ මෙම මරණය පිළිබඳ සැකයක් නොමැති බවය.

මම  පාන්දර 4ට විතර ඇහැරුණා. ඊට පස්සේ මට හස්බන්් කෝල් කරලා කිව්වා ලෝයර්  ඇවිත් ඉන්නේ, තේ එකක් හදලා දෙන්න… කපිලට මම කෝල් දෙකක් ගත්තා. ආනසර් කළේ නෑ කියලා.

ඊට පස්සේ මම ලෝයර් හම්බවෙන්න ගියා. ඊට පස්සේ අපි දෙන්නම කපිල හිටිය කාමරේට ගිහින් කපිලට කතා කළා.  කපිල  රෙස්පොන්ඩ් කළේ නෑ. ඊට පස්සේ ගෙදර හැම දොරක්ම අරින්න පුලුවන් මාස්ටර් කී එක අරන් මම ලෝයර එක්කම ඩෝ එක ඕපන් කළා. මම කාමරේ ඇතුළට එක අඩියයික තිබ්බේ. ලෝයර් කාමරේ ඇතුළු ටගිහින් ඇවිත් කිව්වා කපිලට අසනීපයි වගේ… ඇම්බියුලන්ස් එකක් ගෙන්වන්න කියලා.

ඊට පස්සෙ ඩර්ඩන්ස් හෝස්පිටල් එකෙන් ඇම්බියුලන්ස් එකත් එක්ක ලේඩි ඩොක්ටර් කෙනෙක් ආවා. එයා ඇවිත් කිව්වා කපිල නැති වෙලා කියලා. මට  මේ මරණය ගැන සැකයක් නෑ. එයා කලින් දවසේ රෑ ස්ට්‍රෙස් එකේ හිටියා කියලා මට තේරුණා. ප්‍රියංගි අනුෂ්කා කීවාය.

අරවින්දගේ සාක්ෂිය 

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සාක්ෂිය ලබා දෙමින් කියා සිටියේ ඔහුට ද මරණය පිලිබඳ  සැකයක් නොමැති බවය.

ඇතුළට ආයේ යන්න දැඩි අකමැත්තක් තිබ්බා කියලා තේරුණා. පහුවදා උදේ හතයි ගණකට ලෝයර් ගෙදරට  කෝල් ගන්නකොට මට ඇහැරුණා. මම ඊට පස්සේ කපිලට කෝල් දෙකක් ගත්තා. රෙස්පොන්ස්  කළේ නෑ. දොරට කීප වතාවක් තට්ටු කළා. ඊලඟට එහා කාමරේ බාත් රූම් එක පැත්තේ දොරෙන් තට්ටු කරලා කතා කළා.  ඒත් කපිල රෙස්පොන්ඩ් කළේ නෑ.

මම ලෝටර්ට ඊට පස්සේ කිව්වා කපිල රෙඩි වෙනවා ඇති කියලා. ඊට පසසේ මම ඔෆීස් යන්න ලෑස්ති වෙන්න ගියා. මම වයිෆ්ට කිව්වා ඉක්මනට කපිලට කතා කරලා ලෑස්ති කරගන්න කියලා.

ඊට පස්සේ වයිෆ් ලෝයර් එක්ක ගිහිල්ලත් කතා කරලා කපිල රෙස්පොන්ස් කරන්නේ නැති නිසා මාස්ටර් කී එකෙන් කපිලගේ කාමරේ දොර ඇරලා. ලේයර් සහ වයිෆ් තමයි මුලින්ම දැක්කේ.

වැඩිදුර සාක්ෂි විභාගය මැයි 14 වැනිදා සිදුකිරීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අම්බලන්තොට  පොඩි ලක්මාල් ඝාතනය කර බෙල්ල කපා මාමඩල හන්දියේ හිස තබා ගිය අපරාධයේ  අග මුල….

Next Post

වසර 11ක් බදුල්ලේ රැඳී සිටි වෛද්‍ය පාලිත සහ GMOA දැමූ පෙත්සම ඉල්ලා අස්කර ගනී!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.