සනත් නිශාන්ත හිටියනම් ඔහුත් දැන් හිරේ! අවුරුදු 18ක් නඩු අසා සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්ත මහඋළු ගෙදරට යැවූ කතාව…
ඉඳුනිල් කහටපිටිය - 2026 මැයි 15 වන දින හලාවත මහාධිකරණය විසින් දීර්ඝ කාලීන නීතිමය සටනක අවසානය සලකුණු කරන ලදී. මහාධිකරණ...
ඉඳුනිල් කහටපිටිය - 2026 මැයි 15 වන දින හලාවත මහාධිකරණය විසින් දීර්ඝ කාලීන නීතිමය සටනක අවසානය සලකුණු කරන ලදී. මහාධිකරණ...
මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ප්‍රධානීන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන...
ඉඳුනිල් කහටපිටිය - ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තුළ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 340ක මහා පරිමාණ මූල්‍ය වංචාවකට සෘජුවම...
උපේක්ෂා උඩුවැරැල්ල - පොල්ගහවෙල සිට ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක් අද (මැයි 16) වනවාසල සහ හුනුපිටිය දුම්රිය ස්ථාන අතර පීලි...
ලලිත් චාමින්ද - මෙරට අධිකරණ 293ක විසඳීමට ඇති සමස්ත නඩු සංඛ්‍යාව එකොළොස් ලක්ෂ තිස් හතර දහස් හාරසිය හැත්තෑ හතරක් (1,134,474)...
කපිල කේ හීනටියන - දිලිත් ජයවීර මාධ්‍ය හිමිකරුවෙකි. එමෙන්ම දේශපාලන පක්ෂ නායකයෙකි. ඔහු සිය මාධ්‍ය නාලිකාවේ විශේෂ ප්‍රකාචරණයක් ලබා ගනිමින් අද...
කපිල කේ හීනටියන - අද සිට ශ්‍රී ලංකාවේ PayPal වේදිකාව ගෙවීම් සහ ලැබීම් සඳහා මුලුමනින්ම විවෘත වන්නේය. ඒ මෙතෙක් පැවති ...
ගයාන් සමරසිංහ - මුන් නම් උගේ ආච්චිලාගේ චණ්ඩිය. විටෙක ඩුබායි සිටත් ඩුබායිවල ජීවත් වීමට නොහැකි තරමේ ආරවුල් ඇති වෙනවිට අසර්බයිජානයට...
උපේක්ෂා උඩුවැරැල්ල - තායිලන්තයේ චයියාෆුම් (Chaiyaphum) ප්‍රදේශයෙන් අග්නිදිග ආසියානු කලාපයෙන් මෙතෙක් හමු වූ විශාලතම ඩයිනෝසර් විශේෂය සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව...
ශ්‍රියානි විජේසිංහ - මේ දිනවල දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා B රෝගය පැතිර යාමේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, ඒ පිළිබඳව වඩාත්...
© 2020 - 2026 Lankasara.com.