විනය විරෝධී ක්‍රියා නිසා ඉහළ නිලයකට සුදුසුකම් ලැබීමට නොහැකිව හමුදාවෙන් ඉවත්වීමට සිදුවූ නිලධාරීන් කීප දෙනෙක් හමුදාවට කරන ව්‍යසනය යුද හමුදාව හෙළි කරයි!
යුද හමුදාව විසින් කූඨ ලේඛන සාදා සේනාධිනායකවන ජනාධිපතිවරයා ගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කීප දෙනෙක් පෞද්ගලික කෝන්තර නිසා යුද හමුදාවෙන්...










