editor

editor

අත්අඩංගුවට ගත් ගිනි අවි තොගය

හෝමාගම පාතාල අවි ගබඩාවේ තිබුණු බවට තහවුරු වුණු අවි 09ක් අතුරුදහන්

හෝමාගම මොරහේනේ ප්‍රකට ව්‍යාපාරික ස්ථානයක රහසිගතව පවත්වාගෙන ගිය පාතාල අවි ගබඩාවේ තිබුණු   තවත් ආයුධ 09ක් අතුරුදන්ව ඇති බවට  තොරුතුරු ලැබී...

කඳු මත විසිරුණ ගොවි ගෙවල්

ඇල්ප්ස් කඳු මත මියුරු කිරි රස උපදවන ස්විස් ගොවියන් දුටුවෙමි.

සුනේත්‍රා ඇතුගල්පුර- ජායාරූප - ශෂි සුබ්‍රමනියම් - ස්විට්සර්ලන්තය කියූ සැණින් අප මනසේ රැඳෙන චිත්‍රය වන්නේ තාක්ෂණය අතින් ඉතා දියුණු, නවීන...

සොයා මීට් සහ සැමන් ගෙදර දී හදා ගනිමු

වෙජි‍ටේරියන් කට්ටිය‍ගේ ප්‍රියතම කෑම ‍මොකද්ද කියලා ඇහු‍වොත් ඉතින් ආ‍යේ ‍දෙකක් නැහැ ‍සෝයා මීට් සහ පරිප්පු  තමයි. නන්‍‍වෙජ් ‍සංග‍මෙන් ඇහු‍වොත් පරිප්පුයි...

yatiyana-budhdhananda

ඉඳුරුව ගල්කන්ද පන්සලේ නායක හාමුදුරුවන් ඝාතනය කරලා

ජයකාන්ත ලියනගේ - බළපිටිය ඉදුරුව, ගල්කන්ද රජමහd විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ කිසියම් පිරිසක් විසින් ඊයේ (28) රාත්‍රී හෝ අද (29)...

පාතාල අවි ගබඩාවක් හෝමාගම මොරහේනෙන් අල්ලයි…

හෝමාගම මොරගහහේන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පිහිටි ගොඩනැගිල්ලක තිබූ පාතාල අවි ගබඩාවක් ලෙිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (29) සොයා ගත්තේය. එම...

muththayiya-muralidharan

විසි එක්වැනි සියවසේ  ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මුරලි නම් කෙරේ

සදෙව් රත්නායක විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ. සුප්‍රකට විස්ඩන් සඟරාව මගින් පසුගිය...

smithsonian-zoo-shanti-elephant

දුකින් මුදවන්න සානුකම්පික මරණයට පත් කළ ලෝ ප්‍රකට ලංකාවේ ඇතින්න

කෘත්‍රිම සිංචනය මඟින් පැටවුන් ඉපදවීමට ලොව දායක වූ පළමු ඇතින්න මෙන්ම විද්‍යාත්මක පර්යේෂණවලට වැඩියෙන්ම දායක වූ ලෝකයේ  එකම ඇතින්න ලෙස...

සිංහල දෙමළ ප්‍රශ්නය විසඳන්න ජාත්‍යන්තර මැදිහත්වීම් ඕන නෑ… ශ්‍රී ධරන් කියයි.

දිනසේන රතුගමගේ - එකම රටක් තුළ පවතින අර්බුදයක්  විසඳීම සඳහා අවශ්‍ය වන්නේ ගිවිසුම් අත්සන් කිරීමක් හෝ විදෙස් රටවල සහය ලබා...

වහාබ් අන්තාවාදය රටේ ඉහළ සිට පහළටම ක්‍රියාත්මකයි…

එම්. සින්නලෙබ්බේ මව්ලවි තුමන්  කාතන්කුඩියේ සූෆි මුස්ලිම්වරුන්ගේ සංවිධානයක් වන  අබ්දුල් ජබාත් ආදී වලී උල්ලා භාරකාර පදනමේ ක්‍රියාකාරිකයෙකි. ලෝරන්ස් රාමනායක පියතුමන්ගෙන්...

Page 2771 of 2816 1 2,770 2,771 2,772 2,816

Advertisements