සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහල දෙමළ ප්‍රශ්නය විසඳන්න ජාත්‍යන්තර මැදිහත්වීම් ඕන නෑ… ශ්‍රී ධරන් කියයි.

ආණ්ඩු ටී.එන්.ඒ එක රවට්ටපු නිසා සිද්ධ උනේ පාක්ෂිකයින් පක්ෂය දාලා ගියපු එක.

by editor
ජූනි 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

එකම රටක් තුළ පවතින අර්බුදයක්  විසඳීම සඳහා අවශ්‍ය වන්නේ ගිවිසුම් අත්සන් කිරීමක් හෝ විදෙස් රටවල සහය ලබා ගැනීමක් නොව  මේ රටේ විද්වතුන් එක් වී දෙමළ ජනයාට හිමිවිය යුතු අයිතිවාසිකම් පිළිබඳව විද්‍යානුකූල විමසීමක් කර ඊට ගැලපෙන පරිපාලන  ව්‍යුහයක් සකස් කිරීම පමණක්  බව කිළිනොච්චි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් ඊයෛ් (28) කිළිනොච්චියේ දී පැවසීය. 

මෙවර මහ මැතිවරණය සදහා ආධාර ලබා ගැනීම පිණිස සංවිධානය කළ රැස්වීමක් අමතමින් කතා කල ශ්‍රීධරන් මහතා කියා සිටියේ මේ රටේ තවමත් දෙමළ සිංහල වශයෙන්  වෙන්කොට කරන සැලකිල්ල  වර්ථමානයේදී හෝ අඩුවිය යුතු බවය.

 දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීම සදහා  අතීතයේදී ඒ ඒ කාල වල පැවති රජයන් විවිධ ගිවිසුන්ම් අත්සන් කොට ඇතත් ඒ කිසිම ගිවිසුමකින් දෙමළ ජනතාවට හෝ සිංහල ජනතාවට යහපතක් සිදු නොවූ බව ශ්‍රීධරන්  පෙන්වා දුන්නේය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු විසදා ගැනීම සඳහා දෙමළ ජාතියෙන් කොටසක් ආයුධ සන්නද්ධ අරගලයක් කරා යොමු වූයේ  මේ ප්‍රශ්න විසදීම සඳහා ඒ ඒ රජයන් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් තුළ වූ දුර්වලකම් නිසා බවද ශ්‍රීධරන්  මෙහිදී ප්‍රකාශ කළේය.  ඉදිරියේදී බලයට පත්වන රජයක් හෝ මේ සියලු වැරදි හා ඌණතා මග හැරවීමට කටයුතු කළ යුතුව ඇතැයි කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙමළ ජාතික  සන්ධානය දේශපාලන පක්ෂයක් වශයෙන් බිහිකල දා සිට උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා සියලුම දෙනා සමග සාකච්ඡා කළ නමුත් ඒ සියලුම නායකයින් ඔවුන්ගේ බලය තහවුරු කරගැනීමට හා ආරක්ෂා කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගත්තා මිස දෙමළ ජනතාවට ලබා දුන් කිසිවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

ඒ ඒ රජයන්  විසින් දෙමළ ජාතික සන්ධානය රැවැට්ටුවා. මේ රැවටීම කෙළවර උනේ සාමාන්‍ය දෙමළ ජනතාවද පක්ෂය අතහැර යන තත්ත්වයක් ඇති වීමෙන්. ඊට හේතුව රජයෙන් විවිධ තාන්න මාන්න ලබා ගෙන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රැවටවූ බවට  විරුද්ධ දේශපාලන පක්ෂ විසින්  මතවාදයක්ල ගොඩ නගපු නිසා. යා ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදු වුනේ නෑ… මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඩොලර් මිලියන 5 මට ලැබුණේ නෑ”

Next Post

යාපනයේ පොහොට්ටු සංවිධායක අගමැති නියෝගයෙන් ප්‍රතිමා සුද්ද කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.