හුදකලා කළ ප්‍රදේශවල හැර රටපුරා චිත්‍රපට ශාලා 01 සිට විවෘතයි…
හුදකළා නොකළ ප්‍රදේශවල සිනමාහල් ජනවාරිි 01 සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව චිත්‍රපට සංස්ථාව ආරංචි මාර්ග හෙළිදරවු කරයි....
හුදකළා නොකළ ප්‍රදේශවල සිනමාහල් ජනවාරිි 01 සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව චිත්‍රපට සංස්ථාව ආරංචි මාර්ග හෙළිදරවු කරයි....
අප්සාරි තිලකරත්න - කෙනෙක් හිතන්න පුළුවන් ගුවන් සේවිකාවක් හෝ සේවකයකු වීමට තිබිය යුතු එකම සුදුසුකම සිත්ගන්නා සුළු පෙනුම, කඩවසම් බව...
ලලිත් චාමින්ද - ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (24) දිනය වනවිට 24 දක්වා...
දිනසේන රතුගමගේ - නත්තල් සමයේදී කොරෝනා උවදුරද නොතකා කොළඹ සිට යාපනයට පැමිණ ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු කෝපායී පොලීසිය...
දිනසේන රතුගමගේ - මෙවර නත්තල් දේව මෙහෙය පවත්වන අවස්ථාවේදී පැළඳීම සඳහා දේශීය අත් යන්ත්‍ර භාවිතයෙන් සකස් කරණ ලද විශේෂ ලෝගුවක්...
අසිරිමත් නත්තල අදය. ලෝකයම නත්තල සමරනු ලබන්නේ මෙතෙක් පවත්වාගෙන පැමිණි සංස්කෘතික සම්ප්‍රදායන් පවතින උවදුරු සමයට අනුව සංස්කරණය කරගනිමිනි. එහෙත් නත්තලෙහි...
අද දින කොවිඩ් ආසාදිත මරණයක සහ කොව්ඩ් ආසාදිතයන් 588ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. අද දින කොවිඩ් ආසාදනය වී...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - ඇනවුම් කරලා තියන්නේ පිටකොටුවෙ ආනයනකරුවන් 08 දෙනෙක්... වටිනාකම කෝටි 07ක්. අපද්‍රව්‍ය බහාලුම් 28ට යුක්‍රේනයේ ආහාර...
නතාෂා නෙත්මිණි - ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ සාමාජිකයන් බහුතරයකගේ අකමැත්ත පලවී තිබියදී ධම්මික බණ්ඩාරගේ පැණිය සම්මත වූයේ...
එංගලන්තය පුරා කෝවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය කෙසේ වෙතත් ලබන මසදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යොදාගත් පරිදි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත...
© 2020 - 2026 Lankasara.com.