2021 සිට මිනුවන්ගොඩ නගර සභා සීමාවේ මස් පිණිස සතුන් ඝාතනය තහනම්…
2021 ජනවාරි මස සිට මිනුවන්ගොඩ නගරසභා බල ප්‍රදේශය තුළ ගව ඝාතනය ඇතුළු මස් පිණිස කෙරෙන ඌරන්, කුකුළන් හා එළුවන් ඝාතනය තහනම්...
2021 ජනවාරි මස සිට මිනුවන්ගොඩ නගරසභා බල ප්‍රදේශය තුළ ගව ඝාතනය ඇතුළු මස් පිණිස කෙරෙන ඌරන්, කුකුළන් හා එළුවන් ඝාතනය තහනම්...
ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 597ක් හා එක් කොවිඩ් මරණයක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ අනුව මේ වනවිට...
මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු - ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලවලට අදාල ඉන්ධන බිල්පත් නොපියවීම නිසා ඉන්දධන පිරවුම්හල්වලින් සෞඛ්‍ය...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ ගේ ඥාති පුත්‍රයෙක් ඇතුළු බීමත් කණ්ඩායමක් දෙණියාය මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ ජනක...
කොවිඩ් මරණ ආදාහනය නොකොට භූමදානය කළහොත් මෙම මළ සිරුරුවලින් වෛරසය පස හෝ භූගත ජලය හරහා ව්‍යාප්ත විය හැකි බවට මතයක්...
ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් මුතුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වුණු කොවිඩ් 19 ආසාදිතයන් 14 දෙනාගෙන්...
ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල කොවිඩ් 19 වයිරසය පැතිරයාමේ අවධානම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින්...
ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයේ එකසිය විසි දෙනකුගේ පීසීආර් පරික්ෂණ වාර්තා ලැබි ඇති අතර ඔවුනට කොවිඩ්...
ලලිත් චාමින්ද - කොවිඩ් මල සිරුර ඉවත් කර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට කරාපිටිය වෛද්‍ය පීඨයේ සියලුම අධිකරණ වෛද්‍යවරුන් සිය...
හැට නව ලක්ෂයට වෛර නොකරන්න තවත් අය - වැය විවාදයක් පාර්ලිමේන්තුවේදී නොබෝ දා නිමාවට පත්විය. එහි පැවති කතාවලට නැවත සවන්...
© 2020 - 2026 Lankasara.com.