ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 597ක් හා එක් කොවිඩ් මරණයක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයයන් ගණන 334960කි. සමස්ත මරණ ගණන 184කි
ඊයේ වාර්තා වූ මරණය කළුතර දිස්ත්‍රික්කයේ 71 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මියගොස් තිබුනේ නිවසේ දීය.
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 597 දෙනා අතර බන්ධනාගාර රැඳවියන් 74ක් විය. මේ පිළිබඳව රජය නිකුත් කළ නිවෙදන පහත දැක්වේ.