මීගමුවෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙන්වා ඇත්තේ අඟුණකොලේ බන්ධනාගාරයේ ඉඳන්…
අද උදෑසන මීගමුව මුහුදේ දී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි ජීවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ජූඩ් නැමැත්තා සමග එක් වී අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ...
අද උදෑසන මීගමුව මුහුදේ දී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි ජීවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ජූඩ් නැමැත්තා සමග එක් වී අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ...
රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් පමණ වටිනා ගජමුතු සමග ගාල්ල උනවටුන ප්‍රදේශයේ පුද්ගලයෙකු මාතර වෙරළ පාරෙදි තංගල්ල පොලිස් විශේෂ කාර්ය...
පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටවූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගන්නා 300කට ආසන්න රෝගීන්ගෙන් කොටසකගේ හැසිරීම සෞඛ්‍යය පරිපාලන අංශ බරපතල අපහසුතාවයට...
යුක්රේන් ජාතික සංචාරකයන් ගේ පොලොන්නරුව හා සීගිරි සංචාරයන් අත්හිටුවා ඇති බව මධ්‍යමස සංස්කෘතික අරමුදල නිවේදනය කරයි. මෙම සංචාරකයන් සම්බන්ධව තම...
නතාෂා නෙත්මිණි - කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට රටක ජනතාවගෙන් සියයට 70කගේ ශරීය තුළ ප්‍රතිශක්තිය ගොඩනැගිය යුතු බැවින්...
දිනසේන රතුගමගේ - ජාතික තරුණ සේවා සභාව විසින් කිළිනොච්චියේදී පවත්වන ලද තරගයකින් ජයග්‍රහණය ලද පිරිසට ලබාදුන් සහතික පත්‍ර සිංහල භාෂාවෙන්...
පන්සල හැදුවෙ ඔහුට තාත්තා වෙන් කරලා දීපු පර්චස් 25ක ගෙදර පන්සල හදද්දි තහනම් නියෝගත් අරන් තිබුණා... කවදාවත් ආධාර ඉල්ලගෙන ගිය...
කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව අද 40000 ඉක්මවා ගියේය. අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 403ක් වාර්තා වූ බව රජය...
අවුරුද්දකට පසු පැමිණි සංචාරකයන් පිරිසක් සමග යාල වනෝද්‍යානයේ සෆාරි සංචාරයක නිරත වූයේ මෙවැනි අර්බුදයකට ලක්වන්නේ යැයි නොදැන බවත්, රුපියල් පන්දහසක...
දිනසේන රතුගමගේ - ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයින් දෙමළ ජාතික සන්ධානය හරහා හෝ මැතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බව විනයාග...
© 2020 - 2026 Lankasara.com.