අද තවත් මරණ 48ක්…
තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 48ක් ඊයේ (24) දින තුළ පමණක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය.කාන්තාවන් 22ක්,...
තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 48ක් ඊයේ (24) දින තුළ පමණක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය.කාන්තාවන් 22ක්,...
මේ ගතවන්නේ රට තුළ ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වූ මුල් වකවානුව වුවද ඉදිරි මාස දෙක තුන තුළදී මෙය වසංගතයක් ලෙස රටපුරා...
සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර කොවිඩ් ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කර...
දිනසේන රතුගමගේ - මුලතිව් ස්වාමීතෝට්ටම් ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් ගණකාධිකාරීවරයෙකු තුවාල ලබා 25 දා දහවල් මුලතිව් රෝහලට ඇතුළත් කොට...
රට තුළ පවතින්නේ තව මාස දෙකක් සඳහා ප්‍රමාණවත් සහල් පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය සතියේ...
මඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී එතැනම හමුදා සෙබලුන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව හමුදා ආරංචි...
කීර්ති ප්‍රනාන්දු - සහල් හිඟයක් පවතින කාලවලදී ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සහල්වල මිල පාලනයට ක්‍රියාත්මක කරගෙ ගිය වැඩසටහන අසාර්ථක...
ලංකාදීප - මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් 260 දෙනෙකුට ආසන්න පිරිසකගේ එම දඬුවම ඉතාම ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩු කිරීමට කටයුතු...
හමුදා ඇඳුමට සමාන ඇඳුමක් සහිතව චීන ජාතිකයන් පිරිසක් යොදවා තිස්සමහාරාම වැව ආශ්‍රිතව දියත් කර ඇති ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ පුරාවිද්‍යා...
දිනසේන රතුගමගේ - කොරෝනා මර්දන එන්නත ලබා ගත් කිළිනොච්චියේ ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් 27 දෙනෙකු අසාත්මිකතාවයක් හේතුවෙන් අද 25 දා...
© 2020 - 2026 Lankasara.com.