මීගමුව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණය පිළිබඳ සැකපිට බිරිය අත්අඩංගුවට…
ඉතා සැකකටයුතු ආකාරයට මිය ගිය මීගමුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධව ඔහුගේ බිරිය සහ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි....
ඉතා සැකකටයුතු ආකාරයට මිය ගිය මීගමුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධව ඔහුගේ බිරිය සහ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි....
වැලිකඩ හා මහර බන්ධනාගාරවල රැඳවියන් අරඹා ඇති උපවාසය තවමත් ක්‍රියාත්මක බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේය. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 180 දෙනෙකු...
දිනසේන රතුගමගේ - ''මම අවුරුදු දොළහක්ම බන්ධනාගාරයේ හිටියේ සිංහල සහෝදරයොත් එක්කයි. මුල් කාලයේදී මට සිංහල කතා කරන්න බෑ.අතින් පයින් තමයි...
තරගාවලිය නිමා වන්නටත් පෙර ශ්‍රී ලංකාව පන්දුවර 20යි විස්ස තරගාවලියෙන් පරාජය විය. ඒ අද (250 අළුයම යළිත් කඩුළු 05ක පරාජයක්...
ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු මාසය වනවිට කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයට ලබා දීමට ඉන්දියාව...
මහ මග දී මරා දැමූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රවන සිය පියාට අවසන් ගෞරව දැක්වීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ...
කීර්ති ප්‍රනාන්දු - අද රාත්‍රී 7ට පමණ ඉඳිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වු යතුරුපැදිකරුවෙක් හා මොටර්රථකරුවෙක් අධික වේගයෙන්...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු පුද්ගල ඝාතනයේ වරදකරුවෙක් වී මරණීය දණ්ඩනය නියමව සිටි ආර්.දුමින්ද සිල්වා අද(24) නිදහස් කිරීමට අදාල සියලු...
මරණ දණ්ඩනය නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70ක් අද දහවල් සිට ආහාර වර්නය කරමින් උපවාසයක් අරඹා ඇතැයි බන්ධනාගාර...
මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා නිදහස් කිරීම අගය කරන අතර දුමින්ද සිල්වා...
© 2020 - 2026 Lankasara.com.