අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ මහර සිරකරුවන්ගේ උපවාසය තවමත් ක්‍රියාත්මකයි..

මහර 70යි... වැලිකඩ 80යි... තවමත් සිර මැදිරිවලින් එළියේ....

by editor
ජූනි 25, 2021
in පුවත්
welikada
Share on FacebookShare on Twitter

වැලිකඩ හා මහර බන්ධනාගාරවල රැඳවියන් අරඹා ඇති උපවාසය තවමත් ක්‍රියාත්මක බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේය.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 180 දෙනෙකු පමණ හා මහර බන්ධනාගාරයේ රැඳවියන් 70 දෙනෙකු පමණ මේවනවිටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

ඊයේ පස්වරුවේ සිට තම සිරමැදිරිවලින් එළියට පැමිණ සිටින උපවාසයේ නියුතු සිරකරුවන් යලි මැදිරි තුළට යැවීමට නිලධාරීන් කළ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වී තිබේ.
තවමත් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන්ගේ ආරක්ෂාව මැද එම රැඳවියන් අදාල සිර මැදිරි ආසන්නයේ රැඳී සිටින බව වාර්තා වේ.

බන්ධනාගාරයකින් ජනාධිපති සමාව සහිතව සිරකරුවන් නිදහස් වීම සාමාන්‍ය දෙයයක් වුවත් මේ නොසන්සුන්තාවයට හේතු වූයේ ආර්.දුමින්ද සිල්වාට ලැබුණු ජනාධිපති සමාව බව දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

එහෙත් එම සිද්ධිය මුල් කරගෙන උපවාසය සහ විරෝධතාවයට මෙම සිරකරුවන් පොළඹවා ඇත්තේ බන්ධනාගාරවල රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බව ද එම ආරංචි මාර්ග පැහැදිලි කළේය.

ඔවුන් කියා සිටින්නේ එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි නොවීම නිසා මෙම කැරළිකාරී තත්වය බන්ධනාගාර තුළ ඇති කර ඇති බවය.

එවැනි කුමන්ත්‍රණ සඳහා සම්බන්ධ පිරිසට එරෙහිව බන්ධනාගාර නීතිය යටතේ කඩිනමින් විනයානුකූල පියවර ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 12ක් සිංහල සහෝදරයන් සමග බන්ධනාගාර ජීවිතේ බෙදා ගත් හැටි නිදහස ලැබූ එල්.ටී.ටී.ඊ් සමාජිකයෙක් කියයි..

Next Post

කාබනික පොහොර ආනයනය අත්හිටුවීමේ තීරණයක්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.