ගෙනා බඩුත් දමා කිළිනොච්චි මුහුදට බැස්ස චීන්නු යන්න ගිහින්… මුරකරුට මැයිවල සිට වැටුප් දීලත් නෑ…
දිනසේන රතුගමගේ - කිළිනොච්චියේ පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීම සඳහා පිහිටුවා තිබූ චීන සමාගමකට අයත් මධ්‍යස්ථානයෙන් චීන ජාතිකයින්...










