බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්ලයින් අධ්‍යාපනය කොවිඩ් නිසා ලැබුණු දායාදයක්… මහාචාර්ය සකුන්තලා යටිගම්මන

කොවිඩ් සම්පූර්ණයෙන් නැති කාලයක් පැමිණියත් මාර්ගගත අධ්‍යාපනය පවත්වා ගත යුතුයි...

by editor
ජූලි 4, 2021
in පුවත්
Sakunthala-Yatigamman
Share on FacebookShare on Twitter

මාර්ගත අධ්‍යාපන ක්‍රමය ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වන ආකාරය හා සසැඳීමේදී අප රටක් ලෙස විශාල පසුබෑමක සිටි නමුත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අප ඊට ක්‍රමයෙන් අනුගත වෙමින් සිටින බවත් එය කොවිඩ් වසංගතයෙන් අපට ලැබුණු යහපත් දායදයක් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහචාර්ය සකුන්තලා  යටිගම්මන ඒකනායක  පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්ය බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමත් සමඟ අපට එතෙක් හුරු පුරුදු පන්ති කාමරය තුළ මුහුණට මුහුණලා කෙරුණු අධ්‍යාපනයෙන් තාවකාලිකව බැහැර වීමට සිදුවූ බවත් මේ නිසා අකමැත්තෙන් වුවත් ඔන්ලයින් ඔස්සේ කෙරෙන මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයට නැඹුරු වීමට සිදුවූ බවත් ඇය ප්‍රකාශ කළාය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහචාර්යවරිය මේ බව ප්‍රකාශ කළාය. ආරම්භයේදී සිසුන් හා ගුරුවරුන් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග යොදාගත් නමුත් මේවන විට ළදරු පාසැල් මට්ටමේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන බව ද ඇය පැවසුවාය. ඔන්ලයින් ඔස්සේ සිදුකරන අධ්‍යාපන ක්‍රියාවලිය නිසි අවබෝධයෙන් යුතුව සිදුකළ යුතු කාර්යයක් බවත් එහි යහපත් පැත්ත මෙන්ම අයහපත් පැත්ත පිළිබඳව ගුරුවරුන්ට, දෙමව්පියන්ට මෙන්ම ළමුන්ට අවබෝධයක් තිබීම වැදගත් බවත් මහචාර්යවරිය ප්‍රකාශ කළාය.

මොන තරම් හොඳ මට්ටමේ අධ්‍යාපනයක් ලබා දුන්නද රෝගී දරුවන් පිරිසක් බිහිවන්නේ නම් ඉන් පළක් නොමැති බවත් ඔන්ලයින් අධ්‍යාපනය ‍දෙපැත්ත කැපෙන පිහියක් බව තේරුම් ගැනීම ඉතා වැදගත් බවත් මහාචාර්යවරිය අවධාරණය කළාය. හොඳින් කැපෙන පිහියක් ශල්‍ය වෛද්‍යවරයෙකු අතට පත්වුව හොත් එමඟින් ජීවිතයක් බේරා ගැනීමට හැකි බවත් එය දාමරිකයෙකු අතට ලැබුණොත් ඉන් සිදුවන්නේ ඝාතනයක් බවත් කී මහචාර්යවරිය මෙම කාරනා දෙකටම පිහිය යොදා ගත හැකි සේ ජංගම දුරකතනයද හොඳට හා නරකට දෙකටම භාවිත කළ හැයි ප්‍රකාශ කළාය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පළමු කොවිඩ් රුල්ල පැමිණ ටික කලකට පසු මාර්ග ගත අධ්‍යාපනයට යොමු වීමට පාසැල් දරුවන්ට සිදුවූ බවත් එම කාලය තුළ මෙය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් අපොහොසත් වීම නිසා අදත් සංඥා නොමැති වීම වැනි ගැටලු වලට දරුවන් මුහුණ දෙමින් සිටින බවද ඇය පැවසුවාය.

කොවිඩ් තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගියද මෙම මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය බැහැර නොකර පවත්වාගෙන යායුතු බවත් ගුරුවරයා හා සිසුව මුහුණට මුහුණලා කරන අධ්‍යාපනය ප්‍රමුඛ වුවත් මෙම ක්‍රමයද නූතන ලෝකය බැහැර නොකර පවත්වාගෙන යන බව අමතක නොකළ යුතු බවත් මහාචාර්යවරිය කීවාය.

Share69Tweet43
Previous Post

Friends of the Earth ජාත්‍යන්තර සංවිධානයේ සභාපති ධූරය හේමන්ත විතානගේට

Next Post

ගෙනා බඩුත් දමා කිළිනොච්චි මුහුදට බැස්ස චීන්නු යන්න ගිහින්… මුරකරුට මැයිවල සිට වැටුප් දීලත් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.