රාගම රෝහලේ සේවය කරමින් සිටි 34 හැවිරිදි වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මිය යයි…
රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කල මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන්...
රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කල මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන්...
මහනුවර කොවිඩ් දේහ ආදාහනය කරන මහයියාව සුසාන භූමියේ ගෑස් දාහක දෙකම ඊයේ (17) දහවල් සිට අක්‍රීය වී ඇතැයි වාර්තා වේ....
කොවිඩ් ආසාදිත රෝගීන්ට නියමිත පීඩනයෙන් යුතුව ඔක්සිජන් ලබා දීම සඳහා අවශ්‍ය උපකරණයන් නොමැති වීම හේතුවෙන් රෝගීන් මිය යන බව සමස්ත...
කාංචන කුමාර ආරියදාස - ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තිරණය කළ බව එහි...
වෛද්‍යවරුන්ට වඩා කොවිඩ් පාලනය කිරිමට දේශපාලඥයින් හොදට තේරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.කොවිඩ් රෝගින්ට ලබා දිය යුතු ප්‍රතිකාර...
කීර්ති ප්‍රනාන්දු - මීගමුව නගරය හෙට සිට (19) සතියක් වසා දැමීමට කටයුතු කරන බව මීගමුව මහ නගරාධිපති දයාන් ලන්සා පැවසීය.මීගමුව...
දිනසේන රතුගමගේ - යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය පැවැත්වෙන කාලයේදී පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පනවා ඇති සීමාවන් ලිහිල් කරගැනීම...
වසර 2021 අවසාන භාගය වන විට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි භයානකම තර්ජනය වන්නේ වර්තමාන එන්නත්කරණය මගින් ඇති කර...
මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද වාර්තා වුනේය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 171ක් වාර්තා කළේය. ඒ...
මහනුවර ඇසළ පෙරහර ආරම්භ කරමින් පැවති පළමු කුඹල් පෙරහර දා නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ සහ නිලමේ වරයාගේ සම්බනධීකරණ ලේකම්වරයාට...
© 2020 - 2026 Lankasara.com.