බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේවකයන් 400 ඉවත් කර කණ්ඩලම හෝටලය මුලුමනින් වසා දමයි…

by editor
අගෝස්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කාංචන කුමාර ආරියදාස –

ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තිරණය කළ බව එහි කළමනාකරු  ප්‍රියාන් විජේරත්න මහතා පවසයි

මේ වන විට කණ්ඩලම හෝටලයේ සේවකයන් කිහිප දෙනකු හෝටලයේ  නඩත්තු කටයුතු පමණක් සිදු කරමින් සිටින බව ද එහි පාලනාධිකාරිය පවසයි.

ලෝකය පුරා  සංචාරකයන්ගෙන් පිරුණු පරිසර හිතකාමී තරුපහේ හෝටලයක් ලෙස ජනාදරයට පත්ව තිබූ මෙම හෝටලය කාමර 150කින් යුක්තය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සේවකයන් හාරසියයකට අධික පිරිසක් ද ඊට අමතරව හෝටලයට විවිධ සේවාවන් සපයමින් වක්‍රාකාරයෙන් 2000 පමණ දෙනා ජීවත් කරවූ සංචාරක හෝටලය මේ වන විට ජනශුන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වයිරසය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීම් දේශීය සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා දිගින් දිගටම කන්දලම හෝටලය පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමක පැමිණීම නිසා වසා දැමීමට එහි පාලනාධිකාරිය  තීරණය කළ බව එහි කළමනාකරු  ප්‍රියාන් විජේරත්න වැඩිදුරටත් කියා සිටියේය.

ඉකුත් කොරෝනා කාල සීමාවේ  සෑම සේවකයකුම නඩත්තු කරගෙන එම අයගේ වැටුප් ආදී සියල්ල ලබා දී හෝටලය  පවත්වාගෙන ගිය බවත් දිගින් දිගටම එවැනි අති විශාල මුදලක් වියදම් කරමින් හාරසියයකට අධික සේවකයන් පිරිසක් නඩත්තු කර කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය

ලංකාදීප – 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලකයනි… කොවිඩ් නිම වෙන්නට පෙර මිනිසුන් නොමරා එන්නත් විදගෙන පැත්තකට වෙන්න… කොවිඩ් පාලනය අපි කරන්නම්. ජී.එම්.ඕ.ඒ

Next Post

මිහිපිට අපායෙන් අප ගලවා ගන්නා සැබෑ දෙවිවරුන්ට ආශිර්වාද කරන්නැයි චම්පික ඉල්ලයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.