මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද වාර්තා වුනේය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 171ක් වාර්තා කළේය. ඒ කාන්තාවන් 69ක් හා පුරුෂයින් 102ක් ලෙසිනි.
මේ අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 134ක් වාර්තා විය. වයස අවුරුදු 30ට අඩු මරණ දෙකක් ද එම මරණ අතර වේ.
මේ වනවිට රට තුළින් නිල වශයෙන්වාර්තා කර ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6428කි.
මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.