පොලිස්පති නටන්නේ ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මකට… ජගත් විතානට එරෙහි පොලිස්පතිගේ සජබ ප්‍රකාශය හෙළා දකී…
ජගත් විතාන මන්ත්‍රීවරයා සම්බන්ධ අනීතික ක්‍රියාවක් හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවක් සිදුවී ඇත්නම් එය සම්බන්ධව ඍජු ප්‍රකාශයක් නොකර වක්‍රෝත්තියෙන් සිදුකරන ප්‍රකාශ...









