බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජගත් විතාන මන්ත්‍රීවරයාට මරණීය තර්ජන එන්නේ ජනතා දේශපාලනයක් කරන්න ගිහින් නෙමෙයි… පාතාලයින් එක්ක පැවැත්වූ සම්බන්ධතාවල ප්‍රතිඵල ලෙස… පොලිස්පති කියයි!

by editor
ඔක්තෝබර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන වෙත මරණීය තර්ජන එල්ලවී ඇත්තේ ජනතාවාදී දේශපාලනයක් කරන්නට ගොස් නොව, යම් යම් අපරාධ කල්ලි සමග පැවැත්වූ සහ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස බවට විමර්ශනවලින් ආනවරණය වන්නේ යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.

මීරිගමදී  මාධ්‍ය අමතමින් පොලිස්පතිවරයා කීවේ මේ වනවිට මන්ත්‍රීවරයාට අවශ්‍ය ආරක්ෂාව තාවකාලිකව සපයා දී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවය.

පොලිස්පතිවරයා මෙසේ පැවසුවේය.

“ දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දුන්නා. හැබැයි එතුමටත් තියෙන්නේ සංවිධානාත්මක අපරාධවලට  යම් සම්බන්ධතා ඇති පුද්ගලයින්ගේ සහ සම්බන්ධකම් හින්දා තමයි ඒ තර්ජනය ගොඩනැගිලා තියෙන්නේ.”

“ අපි විවෘතව විමර්ශනයක් මේ සම්බන්ධව පවත්වනවා මොන ආකාරයෙන්ද ඔවුන්ට තර්ජනය නිර්මාණය වුනේ කියලා.”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජගත් විතාන මන්ත්‍රීවරයා වෙත තමන්ට මරණීය තර්ජන ඇති බවට වූ තොරතුර ලැබුණු ආකාරය පැහැදලි කරමින් පොලිස්පතිවරයා පැවසුවේ මෙවැන්නකි.ක

“අපි ලැබෙන හැම තොරතුරක්ම පහළට යොමු කරලා ඒ සම්බන්ධව විමර්ශන කටයුතු කරනවා.  එසේ විමර්ශන කරන අතර තමයි එතුමාට ඒ තොරතුර ගිහිල්ලා තියෙනනේ.

කෙසේ නමුත්  අපිත් එතුමාව දැනුම්වත් කරන්න අවශ්‍යයයි.  මොකද මේක මහ ජන දේශපාලනය කරන්න ගිහිල්ලා නෙමෙයි මේ තර්ජනය මතුවෙන්නේ. යම් යම් කූට ව්‍යාපාර, ජාවාරම්කාර පුද්ගලයින් එක්ක සහසම්බන්ධ වුනොත් ඒවායින් නිර්මාණයවන තර්ජනයක් කියලා දැනට ආනාවරණය වෙලා තියනවා. “ පොලිස්පතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තායි රාජා සහ කණ්ඩුල තායිලන්තයට ගෙන යන්න කිසිදු අවධානයක් යොමු වී නෑ… තායි තානාපති මල්වතු මහ නා හිමියන්ට දැනුම් දෙයි!

Next Post

රටම හොයද්දී  ට්‍රිබල් දාගෙන එකම යතුරු පැදියේ ඝාතකයාත්, ඝාතකයාගේ බිරියත්, පැදිකරුත් ඌව පලාතේ සිට කැකිරාවට ඇවිත්… පොලිසියෙන් තවත් විමර්ශනයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.