රටේ ප්‍රාන්ත රාජ්‍ය නෑ… තියෙන්නේ එක රටක්… එක නීතියක්… නැගෙනහිර පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවූ සියල්ලන්ටම තදින් නිතිය ක්‍රියාත්මකයි!
පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව විවිධ ගැටලු මතුකරන අය ඉන්නවා... මොනම කණ්ඩායමකටවත් යළි ජාතිවාදය ඇති කරන්න දෙන්නේ නෑ... මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට...










