මුන්දලම මාරක රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මිය යති… තවත් අයෙකු අසාධ්‍යයි
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබුණු නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. එම ජනන...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය...
තියුණු තරගයකින් පසු තුන්වන සහ අවසන් විස්සයි 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. ඒ ලකුණු 14කිනි. තරගාවලිය 1- 1ක්...
දඹුල්ලට පතිත වුන ධාරාණිපාත වර්ෂාව නිසා පකිස්ථාන ශ්‍රී ලංකා තුන්වැනි විස්සයි 20 තරගයේ අත් හැර තිබූ බලා පොරොත්තු යළි උපදවමින්...
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනී අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාස භංග යෝජනාව දේශපාලන පලිගැනීමක් බවත් එම විශ්වාස භංගයට අත්සන් කිරීම හෝ...
දඹුල්ලට ධාරානිපාත වර්ෂාවත් සමග තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයත් කාසියේ වාසිය උරගා බැලිමට හෝ ඉඩක් නොතබා හේදි යන...
විරෝධතා දක්වන ඕනෑම අයෙකු "දෙවියන්ගේ සතුරෙකු" ලෙස සලකනු ලබන බව ඉරානයේ නීතිපතිවරයා පැවසීය - එය මරණ දඬුවම නියම කරන වරදකි....
මිහින්තලේ ඉන්නා වනචාරියාගේ අධ්‍යාපනයේ තරම ඔහුගේ කතාවෙන් සහ හැසිරීමෙන් පැහැදිලි කර ගත හැකි අකාරය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග...
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර...
© 2020 - 2026 Lankasara.com.