සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැතිනියට එරෙහි විශ්වාස භංගයට අත්සන් කරන්නේ නෑ… විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්නෙත් නෑ… ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය කියයි…

by editor
ජනවාරි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනී අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන  එන විශ්වාස භංග යෝජනාව දේශපාලන පලිගැනීමක් බවත් එම විශ්වාස භංගයට අත්සන් කිරීම හෝ ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම තම කණ්ඩායම විසින් නොකරන බවත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම්  නායක එස්. ශ්‍රී ධරන් අද ( 11 ) පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කර ගනිමින් අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිනී අමරසූරියට එරෙහිව අපහාස කිරීමේ උත්සාහයක් සිදුවෙමින් පවතින බවත්, විපක්ෂයේ කණ්ඩායමක් අත්සන් ලබා ගනිමින් ඇය  අග්‍රාමාත්‍ය අමාත්‍ය තනතුරින් සහ අධ්‍යාපන අමාත්‍ය තනතුරින් ඉවත් කිරීමට විශ්වාස භංගයක් කථා නායකවරයාට ලබා දී ඇති බව ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා කීවේය.

නමුත් එම විශ්වාස භංගයට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහ තවත් කණ්ඩායමක් අත්සන් කර නොමැති බව මන්ත්‍රීවරයා හෙළි කළේය. මේ විශ්වාස භංගය ගෙන එන්නේ අදාල මොඩියුලයේ ප්‍රශ්නගත කොටස  ඉවත් කර ඇති බවටත් එවැනි දෙයක් සිදුනොවන බවටත් ඇය පාර්ලිමේන්තුවේ දී සහතික කර ඇති පසුබිමක දී වීමත් මේ විශ්වාස  භංගයේ අරමුණ ඇය නින්දාවට පත් කිරිම බැවින් එය  පක්ෂයක් ලෙස තමන් අනුමත නොකරන බවත් ශ්‍රි ධරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීමේ ස්ථාවරයක් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

“ අපට ආණ්ඩුව ගැන විවේචන තිබෙනවා. අපි ඒ ගැන වෙනස් විදිහකට කටයුතු කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපේ රටට ඉතාම අවශ්‍යයයි. අග්‍රාමාත්‍ය තුමිය කාන්තාවක් කියන එකවත් සලකා බලන්නේ නැතිව ඉතාම නින්දිත විදිහට කරන ප්‍රචාරවල කොටස් කරුවෙක් වෙන්න අපි කැමති නෑ.” මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුන් වෙනි තරගයත් වැස්සට හේදෙන සියලුම ලකුණු පහළ වෙයි….

Next Post

බලාපොරොත්තු සමග පන්දු ඕවර 12 තරගයක්… කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම පන්දු රැකිම තෝරයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.