වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාග පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි!
නොබෙල් ත්‍යාගය කිසිවෙක් සමග බෙදා ගැනීමට හෝ කිසිවෙකුට පැවරීමට නොහැකි බව නෝර්වීජියානු නොබෙල් ආයතනය ප්‍රකාශ කරයි... වෙනිසියුලාවේ දේශපාලන අනාගතය හැඩගැස්වීමේ...









