අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

UNP එකේ Quantity අඩු වුනත් Quality නියමයි… රනිල්ට 70ක් වුනත් Thinking කොල්ලෙක් වගේ … අකිල කියන කියපු කතාව…

by editor
ජූලි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොන්ටිටි ය අඩු වුණත් එජාපයේ කොලිටිය අඩු නැතැයි එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්   පවසයි.

අද ඇතැම් පක්ෂ වල කොන්ටිටි ය වැඩි වුණත් කොලිටි ය අඩු යැයි ද  ඔහු කියයි.

ගලගෙදර ආසන බල මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වැටී තිබුණු රට පිලී ගත කර  ජනපතිවරයා ඉතා අමාරුවෙන් ඉදිරියට රැගෙන යත් දී ඇතැම් පිරිස් පීලි පැන්නීමට උත්සාහ කරන බවත් මෙය ජනතාව තේරුම් ගැනීම වැදගත් බවත් කාරියවසම්  පැවසුවේය.

ඉදිරි වසරක කාලය තුළ ජනපතිවරණයක් පැවැත්වෙනු ඇති බවත් එහි දී රනිල් වික්‍රමසිංහ   ජයග්‍රහණය කරවීමට සියලු බලවේග ඒකරාශි කරගත යුතුය තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වයස අවුරුදු 70 ක් වුවත් රනිල් වික්‍රමසිංහ   තරුණයෙකු මෙන් අනාගතය දැක ඒ සඳහා වැඩ කරන නායකයෙකු බවත් මේ රටේ බංකොලොත් දේශපාලන පක්ෂවලට අවශ්‍යය වී තිබෙන්නේ එතුමා ගේ වැඩපිළිවෙළ අවුල් කිරීමට බවත් එජාප උප නායකයා කීය.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව කිසිදු අධ්‍යන්‍යයක් නොකර ඇතැම් වෘත්තිය සමිති දේශපාලන පක්ෂවල උසි ගැන්වීම මත විරෝධතා දියත් කරන බවත් විශ්වවිද්‍යාල සිසුන් ද කරුණු හරිහැටි නොැදන මේවාට සහය ලබාදෙන බවත් ඔහු කීය.

මේ රටට අවශ්‍යය දැවැන්ත වෙනස් කම් කළ හැකි හොඳම නායකයා මේ වනවිට ජනපති පුටුවේ වාඩිවී සිටින බැවින් රට ගැන සිතා ඔහු ගන්නා ඇතැම් තීරණ ආපසු හැරවීමට බංකොලොත් දේශපාලන පක්ෂ නියෝජිතයින් නොයෙක් ආකාරයෙන් උත්සහ ගනිමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාබම නිර්වින්දන ඖෂධත් රෝහල්වල නෑ… කළුකඩ ඖෂධ මාෆියාවක් පිටින් හැදෙයි!

Next Post

බිත්තරවල පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට… ආනයනික බිත්තර වෙළෙඳපලට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.