දිනසේන රතුගමගේ - යාපනයේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය දරා ගත නොහැකිව විජලනය වීම හේතුවෙන් පාසල් ගුරුවරියක මිය ගොස් තිබේ....
වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන...
බටලන්ද කොමිෂන් සභා වාර්තාවට අනුව බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යමින් සමූහ ඝාතනයක් සිදුකළ ම්ලේච්ඡ අපරාධයෙන් රනිල් වික්‍රමසිංහට ගැලවිය නොහැකි බව බටලන්ද කොමිෂන්...
විදේශ කටයුතු ඇමති විජිත හේරත්ගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්රීන්ට අතවර කිරීමේ චෝදනා ලද සල්ලාලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (15)...
ක්ලීන් ශ්‍රී ලංකා ඇත්තක් නම් ජනපති තුමනි... අගමැති තුමියනි... පොල්හේන ක්‍රිකට් ව්‍යාපෘතියට අවධානය යොමු කරන්න... මහානාම ඉල්ලයි! කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...
මනම්පිටිය නිමල් ජයරත්න - සංගීත භාණ්ඩවලටත් හානි කළා... සිදුවූ සමස්ථ දේපල හානිය කෝටි 04කට වැඩියි... සංවිධායකයින් මැදිරිගිරිය පොලිසියට පැමිණිළි කරයි......
මනම්පිටිය නිමල් ජයරත්න - පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාශයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්‍රදේශයේ රෑනෙන් තනිවූ අලි පැටව් දෙදෙනෙකු ප්‍රදේශවාසීන්ට 15 වෙනිදා...
රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන ඉදිරියේ දී යමෙක් සෞඛ්‍ය සේවා අඩපණ කරනවා නම් රජය වශයෙන් ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගැනීමට...
2000 දී සැසි වාර්තාවක් ලෙස තිබූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන විවාදයක් එවකට පාර්ලිමේන්තුවේ සිටි ජවිපෙ හෝ ඉල්ලුවෙ නෑ... පාර්ලිමේන්තු...
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි. එහි වැඩබලන අධ්යක්ෂ...
© 2020 - 2026 Lankasara.com.