පුවත්

charith

චරිත් දිල්ශාන්ට වද දුන් ම්ලේච්ඡයින් 09ක් ගැන ඔහු සමග වදයට ලක් වූ සිසුන් 18ක් නම් ගම් සහිතව හෙළි කරති…

සිය දිවි නසා ගත් චරිත් දිල්ශාන් අමානුෂික නවක වදයට ලක් කළ බවට සහතික කරමින් සබරගමුව තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුන්...

අස්ගිරි මහ නා හිමි නාන කාමරයේ වැටී කිසිවෙක් නොදැන පැය 04ක් ක්ලාන්තව ඉඳලා… ප්‍රභූ ආරක්ෂාව මාරයි!

ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය  වරකාගොඩ ඤාණරතන ස්වාමීන්වහන්සේ ආවාසගෙයි නාන කාමරයේ ඇද වැටී පුරා පැය 04ක් කිසිවෙකුගේ පිළිසරණක්...

සර්ව ජන බලයේ අපේක්ෂකයෙක් කැන්වසින් යන ගමන් නිවසක තනිව සිටි තරුණ කාන්තාවකට ලිංගික අතවර කරලා…

දහනව හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට සර්වජන බලය පක්ෂයෙන් ලග්ගල ප්‍රාදේශීය සභාවට...

loku-petty

මාස 08ක ගේමක් ගසා බෙලරූස්වල සිට ලංකාවට ගෙන්වූ කවුද මේ ලොකු පැටී?

බෙලරූස් රාජ්‍යයේ සැඟවී සිටියදී රාජ්‍ය තාන්ත්‍රිකව විදේශ ආරක්ෂක ජාලයන් හා සම්බන්ධ වෙමින් ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව...

වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ!

ජනාධිපතිවරයාගේ වියට්නාම් සංචාරය හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය...

වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනපති මහත් හරසරින් පිළිගැනේ!

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) ගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ඊයේ (03) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති...

වගකීම් නැති කටහැකර කතා කියා කොට්ටහච්චිලා, හේවගේලා ආණ්ඩුවට කරන විනාසය නවත්වාගන්න ආණ්ඩුව ගහන ගේම ගැන ජනපතිම රටට කියයි!

ඇතැම් මහජන නියෝජිතයින්ගේ වගකීම් විරහිත ප්‍රකාශ ආණ්ඩුවට මෙන්ම ආණ්ඩුව බලගන්වන ජනතා ව්‍යාපාරටයත් හානියක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය....

ඡන්දෙන් පස්සේ ප්‍රභාකරන්ගේ ලෝකඩ පිළිරුවක් හදලා වැල්වෙට්ටිතුරෙයි තොටපල ප්‍රභාකරන්ගේ මව් පියන් නමින් නම් කරනවා… ශිවාජිලිංගම් පොරොන්දු වෙයි!

දිනසේන රතුගමගේ - මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ලෝකඩ පිලිරුවක් යාපනයේ වැල්වෙට්ටිතුරේ ඔහුගේ නිවස ඉදිරිපිට...

නීති විරෝධීව උතුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි ඉන්දීය ධීවරයින් පිරිසකට හඳුනා නොගත් මුහුදු කොල්ලකරුවන් පිරිසකගෙන් ප්‍රහාරයක්…  

දිනසේන රතුගමගේ ධීවරයින් 07 දෙනෙකුට බරපතල තුවාල සිදුකර ලක්ෂ ගණනක දේපල සහ මසුන් කොල්ල කාලා…  තමන්ට පහර දුන්නේ ශ්‍රී ලංකා ධීවරයින්...

Page 423 of 3273 1 422 423 424 3,273

Advertisements