බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව ජන බලයේ අපේක්ෂකයෙක් කැන්වසින් යන ගමන් නිවසක තනිව සිටි තරුණ කාන්තාවකට ලිංගික අතවර කරලා…

by editor
මැයි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දහනව හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට සර්වජන බලය පක්ෂයෙන් ලග්ගල ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සර්ව ජන බල පක්ෂයෙන් පක්ෂයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙක් ගෙයින් ගෙට ගොස් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් සිටිය දී ඊයේ ( 03 ) දහවල් 12.30ට පමණ ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේ නිවසකට ගොඩවැදී තිබේ. මේ වනවිට නිවසේ සිට ඇත්තේ ඉහත 19 හැවිරිදි තරුණ කාන්තාව පමණි.

ඡන්ද අපේකේෂකයා නිවසේ සිටින්නේ කවුරුදැයි විමසා ඇති අතර තරුණිය පවසා ඇත්තේ ඒ අවස්ථාවේ දී නිවසේ සිටින්නේ තමන් පමණක් බවය. ඒ සමගම අපේක්ෂකයා තරුණියට රැකියාවක් තිබේ දැයි විමසමින් නිවස තුළට ඇතුළු වී ඇත. රැකියාවක් නොමැති බව තරුණිය කී විට පැමිණිලිකාරියගේ පිට අතගා සාලයේ පුටුවක ඉඳගෙන ඔහු මෙවර ඡන්ද අපේක්ෂකයෙක් බවත්, තමාට ඡන්දය ලබා දෙන්නේ නම් මාතලෙන් රැකියාවක් දිමට කටයුතු කරන බවත් පවසා තරුණ කාන්තාවගේ වෙනත් තොරතුරු විමසා තිබේ.

තොරතුරු කතා කරමින් සිටින විට ඡන්ද අපේක්ෂකයා තරුණ කාන්තාවගේ අතින් ඇද ඇත. එහිදී කාන්තාව අත ගසා දමා තිබේ. අනතුරුව සැකකරු තරුණ කාන්තාවගේ ඉණවටා අත යවමින් ලිංගික අතවරයක් කළ බවට තරුණිය පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත.

වැලිවර්ණාගොල්ල හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචි හතළිස් අට හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ගේ මහතා ගේ උපදෙස් මත ලග්ගල පොලීසිය පරීක්ෂණ පවත්වයි

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස 08ක ගේමක් ගසා බෙලරූස්වල සිට ලංකාවට ගෙන්වූ කවුද මේ ලොකු පැටී?

Next Post

මරු… කෙල්ලෝ ඉන්දියාවට නෙලති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.