බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවක වදය ගැන දැනුම් දෙන්න… දැනුම් දෙන සිසුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරනවා… සරසවි ආචාර්යවරු කියති!

සරසවි දරුවන්ගේ මානසික ආතතිය වැඩි වෙලා... ඒ වගේ දරුවෙකුට නවකවදය වගේ සිද්ධි දරාගන්න බෑ...

by editor
මැයි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

නවක වද සිදුවීම් පිළිබඳව පාලන අධිකාරියට දැනුම් දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකම විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මකවන බවත්, එම තොරතුරු ලබා දෙන සිසු සිසුවියන්ගේ අනන්‍යතාව පූර්ණ ලෙස ආරක්ෂා කිරීමට එම ක්‍රමවේදය තුළින් තහවුරු කරන බවත්  විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන   සඳහන් කරයි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලය තුළ මානසික ආතතියෙන් පෙළෙන සිසුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවය. 

දෙමාපියන් රැකවරණය මැද ජිවත්ව පාසල් හා ටියුෂන් සංස්කෘතියෙන් මිදී පැමිණෙන විශ්ව විද්‍යාල පරිසරය දරුවන්ට අලුත් අද්දැකීම් රාශියක් එකරාශිකරන පරිසරයක් බවත් එම පරිසරය තුළ අධ්‍යාපන කටයුතු මෙන්ම තමන්ගේ පෞද්ගලික කටයුතුද තනිවම කර ගැනීමට සිදුවිම මෙම මානසික ආතතියට ලක්විමට ප්‍රධාන හේතුව ලෙසත් ඔහු පෙන්වාදේ.

මෙවැනි මානසික ආතතියකින් පෙළන දරුවෙකු නවක වදයකට මුහුණදීමට සිදුවීම ඔහුට හෝ ඇයට දරාගැනීමට නොහැකි තත්ත්වයන්ද උදාවනු ඇති බවත් සබරගමුව විශ්ව විද්‍යාලය තුළ ඇතිව තිබෙන තත්ත්වයද මෙවැන්නක් ද යන්න සොයා බැලිය යුතු බවත් මහාචාර්යවරයා පෙන්වාදේ.

තවද මානසික ආතතියට ලක්වෙන සිසුන්ට අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දිම හා ඔවුන්ව නිරන්තරයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඔවුන් අධීක්ෂණයට ලක්කිරීම ද සිදුවන බව  මහාචාර්ය බරණ ජයවර්ධන  සිටියි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ නමුත් මානසික ආතතියකින් දරුවෙක් පෙළෙන්නේ නම් ඔහු සමීපයේ සිටින ඔහුගේ හෝ ඇයගේ යහළු යෙහෙළියන් ඒ බව විශ්ව විද්‍යාල පාලන අධිකාරියට දැනුම්දිය හැකි ක්‍රමවේදයක් මේ වන විට සියලුම විශ්විද්‍යාලයන් තුළ ස්ථාපිත කර ඇතැයිද පෙන්වාදෙන මහාචාර්යවරයා නවක වදයන් සම්බන්ධයෙන්ද පාලන අධිකාරියට හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දිය හැකි ක්‍රමවේදයක්ද සකසා ඇතැයි පවසා සිටියි.

මෙසේ පැමිණිලි කරන සිසුන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරිම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බැවින් ඒ පිලිබඳව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නැතැයිද මහාචාර්යවරයා අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීති විරෝධීව උතුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි ඉන්දීය ධීවරයින් පිරිසකට හඳුනා නොගත් මුහුදු කොල්ලකරුවන් පිරිසකගෙන් ප්‍රහාරයක්…  

Next Post

ඡන්දෙන් පස්සේ ප්‍රභාකරන්ගේ ලෝකඩ පිළිරුවක් හදලා වැල්වෙට්ටිතුරෙයි තොටපල ප්‍රභාකරන්ගේ මව් පියන් නමින් නම් කරනවා… ශිවාජිලිංගම් පොරොන්දු වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.