අද (14) අලුයම අම්පාර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇත....
මනම්පිටිය නිමල් ජයරත්න - කළමනාකරු ඇතුළු 12ක් පොල්කුඩු වැනි බාල පොහොර මිටි 1000ක් සමග පොහොර පටවා තිබූ ලොරි හතරක් ඇතුළු...
මනම්පිටිය නිමල් ජයරත්න - ඓතිහාසික සෝමාවතිය පුදබිමට ගමන් කරන වන අලි රැළෙන් අතර මංව සිටි මාසයක් පමණ වයසති අලි පැටියෙකු...
මනම්පිටිය නිමල් ජයරත්න - පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රදේශ රැසක ජපන් ජබර සහ සැල්වීනියා ව්‍යාප්ත වීම හේතුවෙන් ධීවර ජනතාව මෙන්ම ගොවීන්...
ලලිත් චාමින්ද - ගාල්ල මහනගර සභාව සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේ දි ජාතික ජනබලවේගයෙන් නවක මන්ත්‍රිවරු 14 දෙනෙකු තේරිපත්වි ඇත....
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර එම...
ජානක ලියනආරච්චි - ඉතිහාසය ප්‍රලාපයක් නොවේ. එය විද්‍යාවක් ලෙස විශ්ව ප්‍රාප්ත සාධනයන් සහිත පුරාවිද්‍යාවෙන් සනාථවන යථාර්ථයකි. අලංකාර කරන ලද සාහිත්‍ය...
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩය මැයි 17 වන දින නැවත ආරම්භ වී ජුනි 3 වන දින අවසන් කිරීම නිවේදනය නිකුත් කර...
ඊයේ කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට විසිවී වංගුවකින් පහළට ඇදවැටී සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 38 දෙනෙක් තුවාල ලබා ඇති...
ලෝක අවධානයට ලක් වූ බිහිසුණු ඛේදවාචකයක්වුන කොත්මලේ, ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන්...
© 2020 - 2026 Lankasara.com.