බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල මහනගර සභාවට මාලිමාවෙන් නවක මන්ත්‍රිවරු 14ක්… හිටපු නගරාධිපතිට සිය අසුන රැකගැනිමටත් බැරිවෙයි.

by editor
මැයි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල මහනගර සභාව සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේ දි ජාතික ජනබලවේගයෙන් නවක මන්ත්‍රිවරු 14 දෙනෙකු තේරිපත්වි ඇත. ගාල්ල මහනගරසභාවේ කොට්ඨාස 21න් කොට්ඨාස 17ක ජය ජාතික ජනබලවේගය විසින් හිමිකරගනු ලැබිය.

මිට පෙර ගාල්ල මහනගර සභාව නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රිවරු තිදෙනෙකු මෙවර මැතිවරණයේ දි සිය කොට්ඨාස ජයග්‍රහණය කරමින් ජාතික ජනබලවේගයෙන් තේරිපත්වි ඇත.

ඒ අනුව කුඹල්වැල්ල කොට්ඨාසය ජයගනිමින් බද්දවත්ත සිංහරාගේ ක්ලේමන්ට්, මාඉටිපේ කොට්ඨාස ජයග්‍රහණය කරමින් හල්විටිගල ඉහළ ගමගේ සුනිල් තේරිපත්ව සිටින අතර දංගෙරද කොට්ඨාසය ජයගනිමින් අලගිය හේවාගේ නිෂාන්ති ප්‍රදිපිකා තේරිපත්ව ඇත.

ජාතික ජනබලවේගයේ නවක මන්ත්‍රිවරු හා මන්ත්‍රිවරියන් ලෙස අනුපා මදුවන්ති, කන්දඋඩ ඩොනල්ද සිල්වා, අමරදිවාකර ලියනාරච්චි, හිරන්ත සුජිව ලේකම්වසම් ලියනගේ, දොලමාවත දුරගේ චමික දිලිප් කුමාර, පනන්ගල ලියනගේ ඉරේෂ් නිල්මාන්, දම්පැල්ලේ පතිරණගේ දිලිනි චමින්දිකා, තලංගල්ල ආචාරිගේ ආනන්ද, උඩුවන අතුකොරලගේ දොන් විල්ප්‍රඩ්, පිලාන විතානගේ මනෝජ් මනරංග, මුණසිංහආරච්චිගේ ධර්මවර්ධන, අබ්දුල් අසිස් අබ්දුල් සලාම්, එදිරාරච්චිගේ දයාසේන, මොහොමඩ් මුසින් මොහමඩ් මුස්තාක් තේරිපත්වි ඇත.

එමෙන්ම මෙවර මැතිවරණයේ දි එජාපය නියෝජනය කරමින් මකුළුව කොට්ඨාසය සදහා තරගකළ හිටපු නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් හුසෙයින් පවුසුල් නියාස් මාගාල්ල කොට්ඨාසය සඳහා එජාපය නියෝජනය කරමින් තරගකළ හිටපු විපක්ෂ නායක ජිලිත් නිශාන්ත සිය කොට්ඨාස ජයගනිමින් නගර සභාවට තේරිපත්වි ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සමගි ජනබලවේගය නියෝජනය කරමින් තලාපිටිය කොට්ඨාසයෙන් තරග කළ හිටපු නාගරික මන්ත්‍රි මොහොමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් සිය කොට්ඨාසය ජයගෙන ඇති අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් දෙද්දුගොඩ කොට්ඨාසයයෙන් තරග කළ හිටපු නාගරික මන්ත්‍රි මොහොමඩ් සාහිර් මොහොමඩ් සිරාජ් ද මෙවර සිය අසුන රැකිගැනිමට හැකිවිය.

ශ්‍රිලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මඩවලමුල්ල කොට්ඨාසයෙන් තරගකරණු ලැබු හිටපු නගරාධිපති ප්‍රියන්ත ගොඩගම සහබන්දු සිය කොට්ඨාසයෙන් පරාජයට පත්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණයට “ක්ලීන් ශ්‍රී ලංකා” අත්වැල් බැඳ ගනී!

Next Post

පරාක්‍රම සමුද්‍රයේ ජපන් ජපර සහ සැල්වීනියා පිරෙයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.