මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පිළිකා රෝගී පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වීම නිසා අපේක්ෂා රෝහලේ දී මිය ගොස් තිබේ. මියගොස්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු තවමත් ධුරයෙන් ඉල්ලා අස්නොවීම නිසා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම තව දුරටත් ප්‍රමාද...
තවත් කොවිඩ් මරණ දෙකක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40ක...
සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපදිමින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයන්ට යටත්ව හෙට (11) සිට කම්කරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු ආරම්භ...
මේ වනවිටට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හෙට (12) සවස 5.00 සිට රාත්‍රි 8.00 දක්වා පැවැත්වීමට නියමිතව තීබූ විවාදය...
අද (11) රැස්වූ පක්ෂ නායනයින් ගේ රැසවීමේ දී 2021 අයවැය විවාදය මෙම 18වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා දින 19...
පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ වලට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කිරීමෙන් අනතුරුව බෝගම්බර පැරණි බන්ධනාගාරයේ...
රජය 42වන කොවිඩ් මරණය වාර්තා කරයි. මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි. නිර්මාණය වී ඇති පොලිස් පොකුරේ ආශ්‍රිතයෙක් ලෙස කොවිඩ්...
අද උදේ වරුවේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේ සිට ටෙන්ඩර් පත්‍රිකාවක් ගැනීම සඳහා පේරාදෙනිය කෘෂිකර්ම පීඨයට පැමිණි පුද්ගලයෙක් ටෙන්ඩර් පත්‍රිකාව ගෙන ආපසු...
දියවන්නා ඔය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු රැගත් ඔරුවක් අද අළුයම පොල්දූව පාලම අසලදී පාර්ලිමේන්තුවට ආරක්ෂාව සපයන ආරක්ෂක යාත්‍රාවක...
© 2020 - 2026 Lankasara.com.