මේ වනවිටට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හෙට (12) සවස 5.00 සිට රාත්‍රි 8.00 දක්වා පැවැත්වීමට නියමිතව තීබූ විවාදය 13 දාට කල් දැමීමට තීරණය කර තිබේ.
විපක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ මෙම යෝජනාව 12 දා පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා විවාද කෙරේ.

© 2020 - 2026 Lankasara.com.