බෝගම්බර බන්ධනාගාර රැඳවුම් කඳවුරෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 24ක් වාර්තා වී තිබේ.ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 125ක් රැඳවුම් කඳවුරෙන් වාර්තා...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - කොවිඩ් ආසාදිතග ගම්පහ නගර සභා මන්ත්‍රීවරයාගේ 03 හැවිරිදි පුතාට සහ බිරියට සහ නිවසේ ජීවත් වූ...
කොළඹ, මහනුවර, පුත්තලම්, වවුනියා සහ යාපනය යන දිස්ත්‍රික්කවල අසාමාන්‍ය ලෙස දූෂිත වාතයේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි....
දිනසේන රතුගමගේ - දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නොහරධලිංගම් ගමන් කළ වාහනයට ප්‍රහාරයක් එල්ල කළ තරුණයින් තුන්...
දිනසේන රතුගමගේ - මඩකලපුවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිට යාපනයට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ...
දෙවන රැල්ලේ කොවිඩි අසාදිතන් ප්‍රමාණය දහතුන් දහස ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය. මේ වනවිට සමස්ථ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 13084කි....
මීට වසර 2500 කට පෙර වළ දමා තිබූ හොඳින් සංරක්ෂිත හා මුද්‍රා තැබූ ලී මිනී පෙට්ටි 59 ක් ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින්...
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය සඳුදා අළුයම 5.00 සිට...
නතාෂා නෙත්මිණි - සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 මෙහෙයුම් කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයූතු කල වෛද්‍ය...
කල්පිටිය, දළුව කස ගස් ආශ්රිත වෙරළ තීරයට (14) අළුයම් කාලයේදී විශාල ප්‍රමාණයේ මිනිමුතු මෝරකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව...
© 2020 - 2026 Lankasara.com.