පුවත්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දෝවාල් අගමැති මහින්ද හමුවෙයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අභියෝගයට ලක් වූ දකුනු ආසියානු කලාපයේ ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනය කරා ගමන් කිරීමේ ක්‍රමෝපායන් සොයා...

තෙල්දෙණිය හෝටලයේ නිරෝධායනය කළ නළු නිළි පිරිසට කොවිඩ් නෑ…

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ නාට්‍යයක  රූ ගත කිරීමට සහභාගි වී තෙල්දෙණිය හෝටලයක නිරෝධායනය වෙමින් සිටින රංගන ශිල්පීන් 29 දෙනාට කොවිඩ් ආසාදනය...

කොවිඩ් අස්සේ මාධ්‍ය සංදර්ශන පා හෑල්ලු වෙන පොලිස් විකෘති

මාළිගාවත්ත පොලිස් බල ප්‍රදේශය සති තුනක් තිස්සේ හුදකලා කරය.  තවමත් පවතින්නේ හුදෙකලා තත්වයේය. සංචරණ සීමාවන් තදින්ම ක්‍රියාත්මක වන මාළිගාවත්තට ඇතුළුවීමත්...

කොවිඩ්වලින් නැවතුණු සවුදි රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කිරීම ඇරඹේ…

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් අද දින (...

නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බස් රථයක් පලෙයි වලදී අනතුරකට ලක් වෙයි…

නිරෝධනය සඳහා   පිරිසක් රැගෙන යාපනය කරා ගමන් කරමින් සිටි  බස් රථයක් අද (27) පෙරවරුවේ  පලෙයි ප්‍රදේශයේදී  අනතුරට ලක් වූයේය. මෙම...

කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන තදබදය නිසා දින ගණන් ගෙවල්වල

කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - කොවිඩ් අසාදිතයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය උපදෙස් දී නිවාස තුළ දැඩි නිරෝධායනයට ලක් කිරීමෙන් පසු සියලු...

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී...

peliyagoda Fish Market

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල යලි විවෘත කිරීමට සූදානම්…

සිල්ලර වෙළදාම සම්පුර්ණයෙන්ම නවත්වා, තොග වෙළඳාම ආරම්භයේ දී සියයට 25ක් දක්වා පවත්වාගෙන යමින් සෞඛ්‍ය නීති රීති නිසි ලෙස පවත්වාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය...

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයටත් කොවිඩ් එයි

බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන මෙහෙයුමේ නිරත ප්‍රධාන කාර්‍යාලය වන මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ආරක්ෂක නිලධාරියෙකුට...

Page 3018 of 3267 1 3,017 3,018 3,019 3,267

Advertisements