කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන හෝටලයක හිමිකරුවෙක් සහ පාන් බනිස් ඇතුළු බේකරි ආහාර අලෙවි කරන ජංගම රථයක...
කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ හදිසි තත්වයන් මත බන්ධනාගාර තුළ ඇති තදබදය කඩිනමින් අඩුකිරීම සඳහා මීට පෙර දී ඇති උපදෙස් අනුව...
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් 19 ආසාදිත මියගිය අයවලුන්ගේ සිරුරු රජයේ වියදිමින් ආදාහනය කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ....
විදුලිබල මණ්ඩලයේ විදුලි පද්ධතියේ ඇතිවන දෝෂ සහ දුර්වලතා හේතුවෙන් සිදුවන පුද්ගල මරණයක දී රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් පිරිනැමීමට හැකිවන...
කිසිදු ව්‍යාපෘතියක් සඳහා විදේශ ණය නොගැනිමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා...
සුළි කුණාටුව සහිතව වර්ධනය වන අයහපත් කාලගුණ තත්වය නිසා නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා දක්වා වසා...
දිනසේන රතුගමගේ - මත්පැන් පානය කොට නිවසට පැමිණෙමින් සිටි යාපනයේ පුද්ගලයෙකු පාරේදී හමු වූ නාගයෙකු සමග සෙල්ලම් කරද්දී නාගයා දෂ්ඨ...
මරණයට පත්වන කොරෝනා රෝගීන්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...
පොලොන්නරුවේ වනජීවී නිලධාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද(1) ඉල්ලීමක් කළේය. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට අදහස් දක්වමින්...
අබුඩාබි ගුවන් තොටුපලේදී විදේශ රටකට යන්නට උත්සාහ කිරීමේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද...
© 2020 - 2026 Lankasara.com.