මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසුන්කාරී තත්ත්යක් ඇති වූයේ ඔවුන් බන්ධනාගාර දොරටුව බිඳගෙන පළා යාම නිසා ද නැතිනම් සමහරු කියන පරිදි...
එල්.පී.එල්. තරගාවලියේ තෙවැනි තරගය වූ දඹුල්ල වයිකින්ස් සහ මහනුවර ටස්කර්ස් අතර තරගයේදී දඹුල්ල පිලේ මලින්ද පුෂ්පකුමාර විසින් යවන ලද නිපන්දුවක්...
වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර සීඝ්‍රගාමී කූරියර් සේවා ඔස්සේ මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. වාහනයක්...
ඉදිිරි පැය 24 තුළ සුළි කුණාටුවක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ගිනිිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...
මහර බන්ධනාගාරයේ කැරැල්ල සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙක් පිළිබඳ විශේෂ විමර්ශනයක් දියත් වී ඇති බව විශ්වාස...
වැසි, තද වැසි හෝ ඉතා ප්‍රහාරාත්මක සුළං සහ රළු හෝ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇති විය හැකි බැවින් නැවත දැනුම්...
දිනසේන රතුගමගේ - යාපනය ශික්ෂණ රෝහලෙන් නිකුත් කරණ ලද කොරෝනා පී.සී.ආර්. වාර්තා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පිළිගත නොහැකි බැවින් පෞද්ගලික...
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයෙන් සුසන්ත රත්නායක මහතා ඊයේ (30) ඉල්ලා අස්විය. “මම අද(30) සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වුණා....
තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් රජය වාර්තා කළේය. ඒ ගලහ ප්‍රදේශයේ 72හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා අටලුගම ප්‍රදේශයේ 81 හැවිරිදි කාන්තාවකි....
කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව විසි දහස ඉක්මවා ගියේය. අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් 496 දෙනා සමග වාර්තා වුණු...
© 2020 - 2026 Lankasara.com.