අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර කැරැල්ල සම්බන්ධව නිලධාරීන් පිරිසක් ගැන විමර්ශන ඇරඹේ…

by editor
දෙසැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාරයේ කැරැල්ල සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙක්  පිළිබඳ විශේෂ විමර්ශනයක් දියත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන පරිදි කැරැල්ලක් ලෙස වැඩි දියුණු වන්නේ දින ගණනාවක් තිස්සේ පැවති    මානුෂික ඉල්ලීමක උච්ඡ අවස්ථාවකි .  මීට දින කීපයකට ඉහතදී මරණීය දණ්ඩනයට නියම වූ වයස අවුරුදු  71 ක රැදවියෙකු මියයාමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් පවත්වන ලද පී.සීආර්.පරීක්ෂණයේදී රැඳවියා කොවිඩ් ආසාදිතයෙකු වීමත් සමගම සෙසු රැඳවියන් ඔවුන්ටද පී.සී.ආර්.පරීක්ෂණ ඉල්ලා සිටි බව එම  ආරංචි මාරග හෙළිදරවු කළේය..

ඒ අනුව රැදිවියන් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව 128 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගැණුනු බව කී ඔහු එදා සිටම ඔවුන්ව ප්‍රතිකාර සදහා යොමු කරන ලෙසත් පී.සී.ආර්.පරීක්ෂණ නොකළ පිරිසව වහාම පරීක්ෂණ වලට යොමු කරන ලෙසත් ඉල්ලා සිටි බවද  වාර්තා වේ.

ශානී අබේසේකර   මහර බන්ධනාගාරයෙන් ඉවත්කිරීමෙන් පසුව මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඉල්ලීම් තීව්‍ර වූ අතර ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවුණු අවස්ථාවේදී  මේ උණුසුම් තත්වය ඇති වී තිබේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටින රැඳවියන් සමග විශාල රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට කඩා වැදී එහි සිටි ඖෂධ නිලධාරියා සහ හෙද  නිලධාරියෙක් ජීවග්‍රහයෙන් ගෙන බන්ධනාගාර රෝහලේ  ගබඩා කර ඇති මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ගයක්   ලබාගෙන ඇත.

කැරැල්ලේ දී රැඳවියන් විසින් කාර්යාල 10කට, ගබඩාවකට හා මුලුතැන් ගෙට ගිනි තබා හානි කර තිබේ. මෙම පරිස කල්දේරම්  කඩා උල් ආයුධ සකස් කරගෙන ඇති බවත්,  සිය භාරයට ගත් ඖෂධ නිලධාරියා හා හෙද නිලධාරියා ලවා තුවාල ලැබූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වේ. මෙම නිලධාරීන් දෙදෙනාට රැඳවියන් විසින් කළ පහරදීම් නිසා හෙද නිලධාරීවරයා මේ වනවිට ඉන්නේ බරපතල තත්වයෙන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කැරැල්ල සංවිධානය වන්නේ බන්ධනාගාර නිලධාරින්ගේ ද අනුදැනුම මත බවත්, ඒ  පසුපස බන්ධනාගාර නිලධාරීන් සිටින බවත් බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනිය ඊයේ (30)   පාර්ලිමේන්තුවේ දී  කීවාය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් සුළි කුණාටුවක ලකුණු… ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි…

Next Post

“පාර්ලිමේන්තුවේ ඉන්න තමන්ටම කියා ගෙයක් නැති එකම කෙනා මමයි”

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.