අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

පුෂ්පකුමාරගේ නිපන්දුව තරග පාවාදීමක්ද…..

by editor
දෙසැම්බර් 1, 2020
in LPL, පුවත්
Share on FacebookShare on Twitter

එල්.පී.එල්.   තරගාවලියේ තෙවැනි තරගය වූ දඹුල්ල වයිකින්ස් සහ මහනුවර ටස්කර්ස් අතර තරගයේදී දඹුල්ල පිලේ මලින්ද පුෂ්පකුමාර විසින් යවන ලද නිපන්දුවක් මේ වන විට දැඩි සංවාදයකට ලක් වී තිබේ.

තරගාවලියේ තීරණාත්මක අවස්ථාවක දී වැටුණු එම නිපන්දුව  දඟ පන්දු යවන්නෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ආකාරයේ එකක් බව විචාරකයින් කීමත් සමග මේ විසංවාදය ඇති වුණේය.

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

එම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 195 ක් ලබා ගත්තේය. අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි   මහනුවර  කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු හතරක පරාජයක් හිමි විය.  නමුත්  ඔවුහු පන්දුවාර 9යි පන්දු 4ක දී  කඩුලු 3ට ලකුනු 84ක් ලබා සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් හයවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළේ මලින්ද පුෂ්පකුමාරය. නමුත් එම ඕවරයේ අවසන් පන්දුවක් විය.  එම නිපන්දුව එය දඟ පන්දු යවන්නෙකුගෙන් මෙවැනි තරගයකදී බලාපොරොත්තු විය නොහැකි එක්ක බව සජීවී  විස්තර විචාරයේ දී සංවාදයට ලක් විය.

එම අවස්ථාවේ විස්තර විචාරයේ සිටි රොෂාන් අබේසිංහ කියා සිටියේ…මම පුදුම වෙනවා මේ වගේ නිපන්දුවක් යැවීම ගැන යනුවෙනි. අනෙක් විස්තර විචාරකයා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පවසා සිටියේ ඒක අපරාධයක්…දඟ පන්දු යවන්නෙක් මෙහෙමත් නිපන්දු යවනවද..? යනුවෙනි

අදාළ නිපන්දුව නියමිත නීත්‍යානුකූල රේඛාව ඉක්මවා අඩියක් පමණ ඉදිරියෙන් පතිත වීමද විශේෂත්වයකි.   කළ කුසල් මෙන්ඩිස් එම නිපන්දුවට  දැවැන්ත හයේ පහරක් එල්ල කළේය.

මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් තරග 4 කදී කඩුලු 14 ක්ද ඒදින තරග දෙකකදී කඩුලු 1 ක්ද බිඳ දමා තිබේ. ඔහු පළමු පෙළ විස්සයි විස්ස තරග 43 ක් ක්‍රීඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 68කි.  මේ වන විට  ඔහු 33 වන වියේ පසුවෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධනුෂ්කගේ සටන්කාමී ඉනිම අපතේ යයි… කැන්ඩි ටස්කර්ස් පළමු ජය වාර්තා කරයි

Next Post

මහර සිදුවීමට ඇත්තම හේතුව රිවස් පෙත්තද දොරගුලු බිඳීමද යන්න ගැන විමර්ශණය කරන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.