පුවත්

මියන්මාරයේ අලුත්ම තත්ත්වය ගැන තානාපති මහාචාර්ය නලින් කතාකරයි

මියන්මාරයේ පාලනය හමුදාව යටතට පත්කර ගැනීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල හෝ එරට සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති...

දඹාන කිට්ටුවටම කොරෝනා ඇවිත් – වන්නියලැත්තෝ නොසතුටින්

කොරෝනා වසංගතය හමුවේ වත්මන් පාලකයින් කොළඹට මුල්තැනදී ගම අමතක කර ඇති බවට ඌරුවරිගේ වන්නිලැත්තෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චෝදනා කරයි....

ගාල්ලේ ගරානා විදුහල්පතිට එරෙහිව ආදි සිසුහු  පැමිණිලි කරති

ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවයෙකුගේ ක්‍රියා කලාපය පිළිබඳව දෙමව්පියන් ආදි සිසුන් දැඩි කලකිරීමකින් පසු වන බව වාර්තා වේ. වසර පහක් පමණ...

අමුතු කොඩියක් නිසා නිදහස් දිනයේ දළදා මැදුරු පරිශ්‍රයි උණුසුම් වේ….

නිදහස් දිනය  සමරන අද (04) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිංහලයේ ධජය නම් වූ ධජයක් එසවීම සඳහා භික්ෂූන් වහන්සේ නමක්...

කොන්දොස්තරවරුන් බස්වලින් ඉවත් කිරීමේ යෝජනාවක්

නවීන තාක්‍ෂණය උපයෝගී කරගතහොත් කොන්දොස්තරවරුන් බස් සේවයෙන් ඉවත් කළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 'ද මෝනිං පුවත්පතට'...

සියලු අන්තර්ජාතික නීති ක්‍රියාත්මක කර කිඹුලා ඇලේ ගුණා ලංකාවට ගෙන්වා ගන්නවා.

සාර්ක් සම්මුතියේත්,   ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ද්විපාර්ශ්වික ගිවිසුමේ විධිවිධාන ප්‍රකාරවත් දැනට ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව  සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම  ජනාධිපතිවරයෙක්...

පාස්කු ප්‍රහාරකයන්ට හා මහබැංකු වාංචා කරුවන්ට දඬුවම් දෙනවා…

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා බවට ජනාධිපති ගෝඨාභය...

නිධන් සොයා පුරාවස්තු හෑරූ ගැහැණියක් ඇතුළු 3ක් කොටු වේ

මුලතිව් පුදුකුඩීඉරිප්පු වේන්විල් ප්‍රදේශයේ පිහිටි ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක තිබූ පුරාවස්තු විනාශකර හාරමින් නිධානයක් සොයමින් සිටි කාන්තාවක් ඇතුලු තුන්දෙනෙකු මුලතිව් පුදුකුඩීඉරිප්පු...

ජිනිවා මානව හිමිකම්  වාර්තාව රජය ප්‍රතික්ෂේප කරයි…

ප්‍රධාන කාරණා දෙකක් මුල් කරගනිමින්  ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත එහි මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ප්‍රතික්ෂේප කිරීමට...

කළුපටි බැඳගත් කිළිනොච්චියේ මිනිස්සු නිදහස් දිනයට එරෙහි විරෝධතාවයක

දිනසේන රතුගමගේ - ජාතික නිදහස් දිනයට විරෝධය පලකරමින් කිළිනොච්චියේ පිරිසක් කළු රෙදි පටිවලින් මුහුණු ආවරණය කරගෙන විරෝධතාවයක් 3 දා සිට...

Page 2904 of 3271 1 2,903 2,904 2,905 3,271

Advertisements