අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොන්දොස්තරවරුන් බස්වලින් ඉවත් කිරීමේ යෝජනාවක්

by Lanka Sara Editor
පෙබරවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නවීන තාක්‍ෂණය උපයෝගී කරගතහොත් කොන්දොස්තරවරුන් බස් සේවයෙන් ඉවත් කළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

‘ද මෝනිං පුවත්පතට’ ප්‍රකාශයක් කරමින් එහි සභාපති ගැමුණු විජරත්න මහතා පැවසුවේ පුද්ගලික බස් හිමියන් ඔවුන්ගේ දෛනික වැටුප ලෙස බස් කොන්දොස්තරවරයෙකුට දිනකට රු.3000ක් ගෙවන බවයි.

“අපි බස් පද්ධතියට තාක්‍ෂණය එක්කරන්නේ නම් අපට බස් කොන්දොස්තරවරුන් අවශ්‍ය නෑ. නිදසුනක් ලෙස ස්මාර්ට් කාඩ් පද්ධතිය මඟින් කොවිඩ් -19 පැතිරීමේ අවදානම සහ පැතිරීම අවශ්‍යතාවය අඩු කරනවා. මේ පිළිබඳව අප ජනතාව දැනුවත් කළ යුතුයි. මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන් අතර කොවිඩ් -19 පැතිරීමේ අවදානම වැඩි කරනවා” ඔහු පැවසීය.

“පවතින කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් අපට ඉහළ මගීන් සංඛ්‍යාවක් නංවාගත නොහැකියි. අපගේ බස් රථ අඩු ධාරිතාවයකින් ධාවනය වෙන්නෙ. අපට මීට පෙර බස් රථ 20,000 ක් පමණ ධාවනය වුණා. දැන් එය 12,000 දක්වා අඩු වෙලා. අපි වැටුප් ගෙවන්නේ කොහොමද? මේ සඳහා රජය නිසි විසඳුම් ලබා දිය යුතුයි. පෞද්ගලික බස් අංශය පොදු ප්‍රවාහන ආයතනයකින් ප්‍රතිව්‍යුහගත කළ යුතු බව” ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්, බස්නාහිර පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව කියා සිටියේ බස් කොන්දොස්තරවරුන් ඉවත් කිරීම පිළිබඳව රජය සලකා බලන්නේ නැති බවත් එය පවතින ගැටලුවලට විසඳුමක් නොවන බවත්ය.

“අපට විවිධ මාර්ගවල කොන්දොස්තරවරුන් 12,000 ක් පමණ සේවය කරනවා. ඔවුන් ඉවත් කිරීම සදාචාර විරෝධී හා අසාධාරණයි. එම පියවර ගැනීමේ අවශ්‍යතාවයක් ඇතැයි මම හිතන්නෙ නෑ.” ඔහුට අනුව ස්මාර්ට් කාඩ් පද්ධතියට මගීන්ට මග පෙන්වීම සඳහා කොන්දොස්තරවරුන් අවශ්‍ය වේ.

“කොන්දොස්තරවරුන් පුහුණු කිරීම සහ සේවාව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සම්පන්න විසඳුමක් පිළිබඳව අපි සලකා බලමින් සිටිනවා. කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් අංශය ගැටළුවලට මුහුණ දී සිටින බවත් රජය ඒ පිළිබඳව හොඳින් දන්නා බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා කීය.

“බස් හිමියන්ගේ වර්තමාන තත්ත්වය අපට වැටහෙනවා. කෙසේ වෙතත්, කොන්දොස්තරවරුන් ඉවත් කිරීම විසඳුමක් යැයි අපි හිතන්නෙ නෑ, එය තවත් ගැටළුවක් ඇති කරයි. ” ඔහුට අනුව රජය එවැනි පියවරක් ගන්නේ නම් විරැකියාව ඊළඟ ප්‍රශ්නය විය හැකිය.

“ස්මාර්ට් කාඩ් පද්ධතිය සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ව්‍යාපෘතියෙන් අපට ලැබෙන ආදායමෙන් කොටස් වලින් 0.03% ක් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු, එබැවින් බස් කොන්දොස්තරවරුන්ට යම් සහනයක් ලැබේවි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලු අන්තර්ජාතික නීති ක්‍රියාත්මක කර කිඹුලා ඇලේ ගුණා ලංකාවට ගෙන්වා ගන්නවා.

Next Post

ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාරදුන් වගකීම නොපිරිහෙලා ඉටු කරනවා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.