රනිල් වික්‍රමසිංහගේ විජලන තත්ත්වය ක්‍රමයෙන් පහව යන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය. ඊයේ නිව්ස් ෆස්ට් අමතමින්...
නිතිය ඉදිරිපිට ධනය, බලය, ඉතිහාසය කිසිවක් අදාළ නොවන, නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන වන සංස්කෘතියක් කුමණ ආකාරයේ ඝොෂා පැමිණය ද...
කටකතා ප්‍රවෘත්ති නොකරන ලෙසත් මාධ්‍ය භාවිතයේ දී අවම සදාචාරයක් හෝ පවත්වා ගන්නා ලෙසත් අගමැතතිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (26) මාධ්‍යයෙන්...
ඇප ලැබුණු වහාම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රනිල් වික්‍රමසිංහ හමුවිමට ජාතික රෝහලට පැමිණියේය. ඔහු රෝහලේ සිටිනා රනිල් දැකීම පැමිණි පස්...
නිදාගනිද්දි බිරිය විසින් ඔහුට යන්ත්‍රයක් සවි කළ යුතුයි ලු... ලෙඩ ගොඩාක් තිබුණත් එළියට පෙනෙන්නෙත් නැතිලු... ඔහු ලෙඩ ගනන් ගන්නේ...
ජීවිතයට තර්ජනයක් වන හෘද රෝගයකින් පෙළෙනවා... ප්‍රධාන කිරීටක ධමනි හතරෙන් තුනක් අවහිර වෙලා..., ඉන් එකක් 100% ක් අවහිරයි... හදවතට සමීප...
ජනාධිපතිවරයා බන්ධනාගාරගත කළ අධිකරණ ක්‍රියාවලියට එරෙහිව විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ විසින් ආරාධනා කර කොම්පඤ්ඤවීදියට ගෙන්වූ ජනතාව මේ වනවිට කිවි පාරේ හින්දු...
නඩුව ඉවර වෙන තුරු රනිල් රකෂිත බන්ධනාගාරගත කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලයි... 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දෙදින තුළ...
මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් සූම් තාක්ෂණය හරහා අධිකරණ...
රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධව අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුව මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ...
© 2020 - 2026 Lankasara.com.