සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් ගේ සංචාරය නිල සංචාරයක් කියන්න ඉදිරිපත් කළ ලියැවිල්ලට කිසිම නීතිමය වලංගු භාවයක් නෑ… නීතිපති දෙපාර්තමේන්තුව

by editor
අගෝස්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • නඩුව ඉවර වෙන තුරු රනිල් රකෂිත බන්ධනාගාරගත කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලයි…

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දෙදින තුළ මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ බව කියන සංචාරය පුද්ගලික සංචාරයක් නොව නිල සංචාරයක් බව පෙන්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ආරාධනා පත්‍රයේ කිසිදු නීතිමය වලංගු භාවයක් නොමැති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්   දිලීප පීරිස් අද (26) අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ලේඛනය කිසිදු නීත්‍යානුකළ මෙවලමක් ලෙස පිළිගත නොහැකි බවත්, දැනට පවතින නඩු විභාගය අවසන් වනතුරු ඔහුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දක්වමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පෙන්නුම් කළේය. දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව මේ තත්ත්වය මත ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලුවේය.

සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් වී සිටිති.

පෞද්ගලික විදේශ සංචාරයක් ලෙස විමර්ශකයින් විසින්  චෝදනා කරන සංචාරය රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් බව තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ මෙම ලේඛනය නඩුවේ කේන්ද්‍රීය සාක්ෂියක් වූයේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

සිය පුද්ගලික විදේශ සංචාරයක් සඳහා මහජන අරමුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිත කළ බවට  චෝදනා එල්ල වූ රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා අත් අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහලේ සිටින රනිල් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු වලට එක් වෙයි!

Next Post

විපක්ෂය බලමුළු ගැන්වූ ජනතාව කිවි පාරේ කෝවිල අසල…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.