එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු පත් කිරිමේදී අලුත් අයට මුල් තැන දෙන බවත් ඒ අනුව රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි...
දිනසේන රතුගමගේ - යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට සේවයක් කිරීමට තමන්ට දේශපාලන බලයක් නොමැති නිසා තමන් සතුව ඇති එකම දේපල...
අද (02) අළුයම නුවර තරුපන්තියේ හෝටලයක දී බීමත් නීතියන් පිරිසක් විසින් එම හෝටලයේ කළමණාකරුට පහර දීම නිසා ඇතුවූ ගැටුමකින් තුවාල...
අප්‍රේල් 5 දිනට කැඳවා ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම නීති විරෝධී එකක් බවත් වහාම එය...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2019 පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් මරණයට පත්වූ සංචාරකයන් දෙදෙනෙකුගේ...
දිනසේන රතුගමගේ - ස්වර්ගස්ත වූ මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන්ගේ අවසන් කටයුතු 5 වෙනිදා පස්වරු 3 ට මන්නාරම ශාන්ත...
දිනසේන රතුගමගේ - වවුනියාව නගරයේ කිතුණු දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන අතර තුර එම දේවස්ථානයට ඇතුලුවී සැක කටයුතු ලෙස හැසිරුණු...
කීර්ති ප්‍රනාන්දු - ආනයනික පොල් තෙල් ලීටර 21800ක් අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. දඹුල්ල නගරාධිපති...
දශක දෙකකට පසුව ලොව සංගීත ක්ෂේත්රයේ පටිගත කළ ගීත වැඩිම ආදායම් වාර්තා තබා ඇත්තේ පසුගිය වසරේදී ය. ඒ ඩොලර් බිලියන...
චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත චීන ජාතිකයන්ට ලබා දීමෙන් පසුව දිය යුත්තේ මෙරට ජනතාව අතරින් කවර වයස් කාණ්ඩයටදැයි නිර්දේශ කිරීම සෞක්‍ය...
© 2020 - 2026 Lankasara.com.