බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනන්ද සංගරි තමන්ගේ එකම වත්කම යුද්ධයෙන් අසරණ වූ මිනිසුන්ට බෙදා දෙයි..

අක්කර 15ක තමන්ගේ එකම ඉඩම යුද්ධයෙන් අවතැන් වූවන්ට නිවාස ව්‍යාපෘතියක් සඳහා ආණ්ඩුවට බාර දෙයි....

by editor
අප්‍රේල් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට සේවයක් කිරීමට තමන්ට දේශපාලන බලයක් නොමැති නිසා තමන් සතුව ඇති එකම දේපල වූ අක්කර 15 ක ඉඩම යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට නිවාස ඉදිකරගැනීම සදහා පරිත්‍යාග කළ බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2 දා පැවසීය.

හිටපු මන්ත්‍රීවරයාට මුලතිව් පුදුකුඩීඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේ අක්කර 15 ක මධ්‍යම පන්තිකයින්ගේ ඉඩමක් ඇති අතර  ඔහු යාපනයේ සිට මුලතිව්  පුදුකුඩීඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් සිය ඉඩම රජයට බාර දී තිබේ.

”මම දැන් දේශපාලන බලවතෙකු නෙමෙයි .ඉදිරි කාලයේදී ඒ කටයුතුවල නිරත වීමට සවිශක්තියත් අඩුයි. මට යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට  සහන ලබා දෙන්නට දේශපාලන බලයක් නෑ. එහෙම සහන සලසනවා කියාගෙන බලයට ආව අය එහෙම ජනතාවට සලකන්නේත් නෑ. ආණ්ඩුව තමයි ඒ අය ගැන හොයලා බලන්නේ. ඉතින් මම මට අයිති එකම බූදලය වුණු අක්කර පහළොවක ඉඩම රජයට බාර දුන්නා. “

“ඒක බාර දීලා මම නිලධාරීන්ට කිව්වේ මුලතිව් පළාතේ ඉඩම් නැති අයට ඒ ඉඩම කොටස් කරලා බෙදලා දෙන්න කියලයි. ඒ ඉඩම් කොටසක් අයිති වෙන කෙනෙකුට හැකි ඉක්මනින් රජයෙන් ස්ථිර නිවාසයක් ලබා දෙන ලෙසත් මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම ක්‍රියාකාරී දේශපාලන කටයුතු වල නිරත වෙලා ඉන්න කාලයේදී මේ ඉඩම ජනතාවට බෙදලා දෙන්න කිව්වානම් හැමෝම කියන්නේ මම ජනතාවගේ ඡන්දය බලාගෙන ඉඩම දුන්නා කියලයි. දැන් කාටවත් එහෙම කියන්න බැහැනේ. මම මට කරන්න පුලුවන් දේ තමයි එදා ඉදලම කළේ. කරන්න බැරි දේවල් කරනවා කියලා මම දෙමළ ජනතාවට පොරොන්දු වුණෙත් නැහැ. එහෙම පොරොන්දු වුණානම් මම තවමත් ශක්තිමත් බලයක් තියන දේශපාලනඥයෙක් තමයි.“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවර නීතිඥ සාදය ලේ ගැලුව ගුටි කෙළියකින් නිමයි… 4ක් රෝහලේ

Next Post

රනිල් අලුත් අය සොයයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.