බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය 2002ට පසු වැඩිම අදායම් උපයයි

'ස්ට්‍රීමිං' ප්‍රවණතාව සංගිත ක්ෂේත්‍රයේ ආදායම දෙගුණ තෙගුණ කරවන ලකුණු

by Lanka Sara Editor
අප්‍රේල් 1, 2021
in පුවත්, වින්දන
Share on FacebookShare on Twitter

දශක දෙකකට පසුව ලොව සංගීත ක්ෂේත්‍රයේ පටිගත කළ ගීත වැඩිම ආදායම් වාර්තා තබා ඇත්තේ පසුගිය වසරේදී ය. ඒ ඩොලර් බිලියන 21.6 ක ආදායමක් සටහන් කරමිනි.

කොවිඩ් අර්බුදය මැද ලෝකයේ සියලු ක්ෂේත්‍රවල ආදායම් පහළ යද්දී මෙසේ සංගීත කර්මාන්තය වාර්තාගත ලාබයක් ඉපැයීම සම්බන්ධයෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණේ ඊට වශයෙන් දායක වී ඇත්තේ නව්‍ය තොරතුරු තාක්ෂණය බවයි. අන්තර්ජාතික ශබ්ද විකාශන කර්මාන්තයේ (අයිඑෆ්පීඅයි) වාර්ෂික වාර්තාව උපුටා දක්වමින් එම පුත්පත පවසන්නේ සංගීත කර්මාන්තයේ ආදායම සියයට 7.4 කින් වර්ධනය වී ඇති බවයි.
පසුගිය වසරේ සජීවී සංගීත සංදර්ශන ලොව පුරා අවලංගු විමේ ත්තත්වයක් තුළ සමස්තයක් ලෙස සංගීත ්ෂ්‍රෙතුයේ පසුබෑමක් පෙනනුම් කළද ආදායම් ඉපැයීම අතින් දැවැන්ත පසුබෑමට ලක් නොවීමට මේ තත්ත්වය හේතු වී ඇත

බීටීඑස්, ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක්, බිලී අයිලිෂ් සහ ද වීකෙන්ඩ් යන ලෝකප්‍රකට සංගීතවේදීන්, කණ්ඩායම් එම අලෙවිය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් දක්වා තිබේ.එසේම පසුගිය කාලය තුළ අන්තර්ජාලය හරහා ගීත ඇල්බම හුවමාරු වීම සහ සංයුක්ත තැටි (සීඩී) අලෙවිය පහළ යාම හේතුවෙන් ආදායම් පහළ වැටුණු අතර ඒ සියල්ල අභිභවමින් සංගිත ප්‍රවාහ (ස්ට්‍රීමිං ) හරහා ආදායම් වැඩි වී ඇත.
එම වාර්තාවට අනුව, මිලියන 443 කට වැඩි පිරිසක් දැන් සංගීත ප්‍රවාහයන් (streaming) මුදල් ගෙවා සක්‍රීය කරගෙන ඇත.
එයින් අදහස් වන්නේ 2020 දී මිලියන 102 ක ජනතාව නව ගිණුම් සඳහා ලියාපදිංචි වී ඇති බවයි.
2019 දී එය මිලියන 85 ක් සහ 2018 දී මිලියන 79 ක් විය. බීටීඑස් විසින් නිර්මාණය කරන ලද ‘මැප් ඔෆ් ද සෝල්: 7’ වඩාත්ම අලෙවි වූ ඇල්බමය වන අතර, සති අන්තයේ ‘බ්ලයින්ඩ් ලයිට්’ වැඩිම ආදායම් තැබූ ගීතය විය. එහි පිටපත් බිලියන 2.7 ක් අලෙවි විය.

2020 දී “වඩාත්ම ජනප්‍රිය” සහ “වැඩියෙන්ම අලෙවි වූ” ලෝකප්‍රකට කලාකරුවන් 10 දෙනා වන්නේ, බීටීඑස්, ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක්, ද වීකෙන්ඩ් , බිලී අයිලිෂ්, එමිනෙම්, පෝස්ට් මැලෝන්, අරියානා ග්‍රාන්ඩේ, ජූස් WRLD සහ ජස්ටින් බීබර් ය. Spotify, Apple Music Deeze ස්පොටිෆයි(Spotify) සහ ඇපල් මියුසික් (Apple Music) ඩීස් Deeze ප්‍රවාහ තුළ ලැබූ සමස්ත ආදායමෙන් සියයට 62.1 ක් සංගීත ක්ෂේත්‍රයෙන් වන අතර එය ඩොලර් බිලියන 13.4 (ඩොලර් බිලියන 9.7)ක් ලෙසින් සටහන් වේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනුන්ට පමණයි කී විවාදිත එන්නත මෙරට ජනතාවටත් දෙන්න යයි!

Next Post

සැක සහිත ආනයනික විස තෙල් බවුසරයක් දඹුල්ලේ දී අත්අඩංගුවට

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.