මහේෂ් කිර්තිරත්න මාතලේ එම්සි පාර ප්‍රදේශයේ පිහිටි සිංහල බෞද්ධ විද්‍යාලයේ ප්‍රවේශ මාර්ගය වසාදැමිමට එරෙහිව එම විද්‍යාලයේ දෙමාපියන් ගුරු භවතුන් ඇතුලු...
පිළිකාකාරක ඇතැයි සැක සහිත පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එම්.එල්.ඩී. නිරෝෂන මහතා අප්‍රේල් පළමු වන...
වසූරිය ලෝකයෙන් තුරන් කිරීමට දායක වූ ලෝ ප්‍රකට වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ලැරී බ්‍රිලියන්ට් කොවිඩ් වෛරසයේ අලුත් ප්‍රෙභ්ද හට...
රුපියල් කෝටි 22කට වැඩි වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 17 ක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මුරකාර සේවකයෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට...
වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා නාවාස දෙකක් නඩත්තු කරන පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිනා දූෂිතයෙක් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු...
පාස්කු ඉරිදා යෙදෙන හෙට දිනයේ මෙරට සියලුම කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව මේ සඳහා...
සමන්තිකා වීරවර්ධන - කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 වන දින ලබා දීමට තීරණය කර තිබීම හේතුවෙන් පළමු මාත්‍රාව...
ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්රමුඛ 05 දෙනෙකුගෙන් යුතු කළමනාකරණ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා...
සමන්තිකා වීරවර්ධන - චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඖෂධ පිළිබඳව ඉතා ගැඹුරින් අධ්‍යනය කරන ලෝකයේ වෙනත්...
© 2020 - 2026 Lankasara.com.