අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසූරිය තුරන් කිරීමට දායක වූ වෛද්‍යවරයා කොවිඩ් ගැන කරන අනතුරු ඇඟවීම

by Lanka Sara Editor
අප්‍රේල් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වසූරිය ලෝකයෙන් තුරන් කිරීමට දායක වූ ලෝ ප්‍රකට වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ලැරී බ්‍රිලියන්ට් කොවිඩ් වෛරසයේ අලුත් ප්‍රෙභ්ද හට ගැනීමේ ප්‍රවණතාව පිළිබඳව බරපතල අනතුරු ඇඟවීමක් කර තිබේ. ඔහු අවධාරණය කරන්නේ මෙම වයිරසයේ වෙනස් වන වන ප්‍රභේද හේතුවෙන් රෝගය වළක්වා ගැනීමේදී පවතින එන්නත්කරණ වැඩසටහනින් ඔබ්බට ගිය පෙර සූදානමක් පැවතිය යුතු ම බවය.
ඔහු එසේ පවසා ඇත්තේ සී.එන්.එන් රූපවාහිනිය සමඟ සිදු කළ සාකච්ඡාවකදීය.වෛද්‍ය බ්‍රිලියන්ට් එහිදී සඳහන් කර ඇත්තේ ඔහු වඩාත් අවධානයට යොමු කරන කරුණ වන්නේ කොවිඩ් 19 වයිරසයේ අලුත් ප්‍රභේද හට ගැනීම ගැන නොව එම හට ගැනීම්වල වේගවත් බව පිළිබඳව බවය.
“මට වැඩිපුර බිය තිබෙන්නේ කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද නිර්මාණය වෙන එකගැන නොවෙයි. අපි ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. ඒත් මෙම වයිරසය ඉතා වේගයෙන් තම ස්වභාවය වෙනස් කර ගන්න බවක් පේනවා. සතියෙන් සතිය අපට අලුත් ප්‍රභේද හමුවෙනවා. එය සැලකිල්ලකට ගත යුතු තත්ත්වයක්.

ඔහුට අනුව දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොවිඩ් වෛරස ප්‍රෙභ්දය මේ වනවිටත් ඇස්ට්‍රාසනෙකා ඔක්ස්ෆර්ඩ් එන්නත හමුවේ සියයට 90ක්ම මෙල්ල නොවන බව පෙනී ගොස් ඇත. බ්‍රසීලයෙන් හමුවූ එක් ප්‍රභේදයක් යළි යළි ආසාදනය වීමේ තත්ත්වයක් පෙන්නුම් කර ඇත. බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව ප්‍රෙභ්දය ඉතා වේගයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇත.

“අපට පෙනෙන මානයක හැකි තරම් ඉක්මනින් එන්නත්කරණය හැරන්නට වෙනත් පසු සැලැස්මක් නෑ. ඒ නිසා කළ යුත්තේ හැකි තරම් රෝගීන් හඳුනා ගැනීම, වෙන්කර තැබීම සුදුසු පරිදි එන්නත් කිරීම වැනි පියවර. වැදගත්.“
මෙසේ පවසන වෛද්‍ය බ්‍රිලියන්ට් පවසන්නේ එක් එක් ප්‍රභේදයට උපරිම සාර්ථකත්වය දෙන එන්නත් හඳුනා ගැනීමත් එන්නත් කළ අයට පසුව යළි ප්‍රතිශක්ති වර්ධක වැඩිදියුණු කිරීමත් අනාතයේදී මේ සම්බන්ධයෙන් අවධානය කළ යුතු කටයුතු විය හැකි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 22ක රත්තරන් සමග කටුනායක ගුවන්තොටුපල මුරකරුවෙක් අත් අඩංගුවට

Next Post

පොල් සංවර්ධන අධිකාරිය පිලිකාකාරක පොල්තෙල් හංගයි – මන්ත්‍රී විජේදාස කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.