ශ්‍රියානි විජේසිංහ ආපදාවන්ට ලක්ව සිටින ජනතාවට සහන සැලසීමට සහ ප්‍රතිකාර කිරිම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්බ කළ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය...
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය...
ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (02) උදෑසන 10ට...
උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ නායෙ යෑමට හසුවී ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ මළ සිරුරු 15ක් අද (02) වනවිට සොයාගෙන තිබේ. පසුගිය 27 රාත්‍රියේ මෙම...
නායේ යෑමකට ලක් වී මුළුමනින්ම විනාශ වී තිබුණු මිනිපේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් උඩවත්ත නෙළුම්මල් ගම්මානයට ප්‍රවේශ වීමට මුදවා ගැනීමේ...
විපතට පත් අසරණයින් වෙනුවෙන් කැපවූ මානුෂී ක්‍රියාන්විතය අතර ලුණුවිලදී සිය ජීවිතය පරිත්‍යාග සිදු කළ කපිතාන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ගෲප්...
ගංවතුර හා නාය යාම් හේතුවෙන් විපතට පත් ජනතාව සදහා රජය ගෙනයන වැඩ පිළිවෙළට සහාය වෙමින් කුට්ටිගල පොලිස් ස්ථානය හා මහජන...
දිවයින පුරා ජීවිත ගණනාවක් බිලිගනිමින් දැවැන්ත විනාශයක් සිදු කළ බිහිසුණු ගංවතුර සහ නායයෑම් සහිත ව්‍යසනය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්...
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය....
කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බවත්, ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු...
© 2020 - 2026 Lankasara.com.