ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් විද්වතුන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් කෙටුම්පත් කළ ත්රස්වාදය වැලැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත්වන නව...
ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර...
ශ්‍රී ලංකාවට ලබා දෙන අමරිකානු ඩොලර් මිලියන 206ක හදිසි මුල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ජාත්‍යාන්තර...
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අය කිරීම අත්හිටුවීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය...
දිට්වා සුළි කුණාටුවෙන් දුම්රිය මාර්ගයට සිදු වූ හානි පුළුල් ලෙස අලුත්වැඩියා කිරීමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල-අඹේවෙල කොටසේ දුම්රිය සේවා...
ලලිත් චාමින්ද - ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට මහා වාරි පද්ධතිය යටතේ වගාකරණු ලැබු කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හානියට පත්වු...
මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙස්ට්‍රෝන් ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි....
සපුගස්කන්ද රිය අනතුරට සම්බන්ධ හිටපු කතානායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අසෝක රන්වලගේ රුධිර හා මුත්‍රා සාම්පලවල මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අඩංගු නොවන බවට...
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක...
ජාතික ජන බලවේගය අද ( 19) පෑලියගොඩ නගර සභාවේ 2026 අයවැය ද පරාජයට පත්ව ඇත. . පෑලියගොඩ නගර සභාවේ සභාපති...
© 2020 - 2026 Lankasara.com.