අඟහරුවාදා, ජූනි 30, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පිරිසක් පත් කෙරේ!

by editor
ජූනි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

මීට අමතරව ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා පත් කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ එම සාමාජිකයන් වෙත භාර දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

IMF නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි; ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ!

‘රැජිණියේ’ සිනමාපටය පවුලට හොරා රූගත කිරීම් අරඹයි – සමනලී ෆොන්සේකා ඇතුළු මාලනියගේ පවුලෙන් දැඩි විරෝධයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

IMF නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි; ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ!

Next Post

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

Related Posts

පුවත්

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

ජූනි 30, 2026
පුවත්

IMF නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි; ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ!

ජූනි 30, 2026
පුවත්

‘රැජිණියේ’ සිනමාපටය පවුලට හොරා රූගත කිරීම් අරඹයි – සමනලී ෆොන්සේකා ඇතුළු මාලනියගේ පවුලෙන් දැඩි විරෝධයක්!

ජූනි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

ජූනි 30, 2026

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පිරිසක් පත් කෙරේ!

ජූනි 30, 2026

IMF නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි; ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ!

ජූනි 30, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි!
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පිරිසක් පත් කෙරේ!
  • IMF නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි; ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.